क्रेडिट्स

PERFORMING ARTISTS
Raini Charuka
Raini Charuka
Performer
COMPOSITION & LYRICS
Rookantha Goonatillake
Rookantha Goonatillake
Composer

गाने

විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ මේ මුළු ජීවිතේ ඔබ දන්නෙ නෑ මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා ඔබ නැති මා ජීවිතයේ තනි වී සඳු ගිලිලා, තරු නිවිලා මගේ ලෝකේ මා කඳුලේ ගැලිලා ඔබ සතුටේ ඇතැයි සිතා කඳුළු තුලින් හිනැහෙමි තවමත් මා විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ මේ මුළු ජීවිතේ ඔබ දන්නෙ නෑ දළු දාලා මල් පිපිලා ඔබ ලෝකේ හිනැහේවා සැමදා හදට ඔබේ දුක ආ දා මම එතැනයි පමා නොවෙමි කිසිදා විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ මේ මුළු ජීවිතේ ඔබ දන්නෙ නෑ මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා ඔබ නැති මා ජීවිතයේ තනි වී
Writer(s): Rookantha Goonatillake Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out