क्रेडिट्स
PERFORMING ARTISTS
Upekha Nirmani
Lead Vocals
COMPOSITION & LYRICS
Wasantha Dukgannarala
Songwriter
Sachith peiris
Songwriter
PRODUCTION & ENGINEERING
Torana Music Box
Producer
गाने
ඔයිරාරේ, ඔයිරාමා, ඔයිරාරේ, ඔයිරාමා
ඔයිරාරේ, ඔයිරාමා, ඔයිරාමා
ඔයිරාරේ, ඔයිරාමා, ඔයිරාරේ, ඔයිරාමා
ඔයිරාරේ, ඔයිරාමා, ඔයිරාමා
මහ රාළ නුඹයි රට රකිනා
සෙත් කවිය වගේ සෙත සදනා
වෑ කන්ද පාමුලට
කුරුළු පාලුවට ආලේ කරනා
දුර පේන තෙක් ම දළු දානා
මල් පිපුණු නව ලොවට එබෙනා
දිය කැට පහණක අරුම පසක් කොට
අප්පච්චීලා ගියා
හිරු කිරණ ඉරා එන සංහිඳ පාමුල
දොහොත් මුදුන් දෙන ගොවි දෙයියෝ
කිරි දොවන උදෑසන
සුවඳ පුරෝගෙන ගම්මානේ
ගොවියන්ට තමයි මේ ගීතේ
දෙවියන්ට සදිසි මල් මාලේ
ගොවි බිම් ය අපේ දේවාලේ
දෙවියන්ට වගේ ගරු ප්රේමේ
ගොවියන්ට තමයි මේ ගීතේ
දෙවියන්ට සදිසි මල් මාලේ
ගොවි බිම් ය අපේ දේවාලේ
දෙවියන්ට වගේ ගරු ප්රේමේ
ඔයිරාරේ, ඔයිරාමා, ඔයිරාරේ, ඔයිරාමා
ඔයිරාරේ, ඔයිරාමා, ඔයිරාමා
මහ රාළ නුඹයි රට රකිනා
සෙත් කවිය වගේ සෙත සදනා
වෑ කන්ද පාමුලට
කුරුළු පාලුවට ආලේ කරනා
දුර පේන තෙක් ම දළු දානා
මල් පිපුණු නව ලොවට එබෙනා
දිය කැට පහණක අරුම පසක් කොට
අප්පච්චීලා ගියා
හිරු කිරණ ඉරා එන සංහිඳ පාමුල
දොහොත් මුදුන් දෙන ගොවි දෙයියෝ
කිරි දොවන උදෑසන
සුවඳ පුරෝගෙන ගම්මානේ
ගොවියන්ට තමයි මේ ගීතේ
දෙවියන්ට සදිසි මල් මාලේ
ගොවි බිම් ය අපේ දේවාලේ
දෙවියන්ට වගේ ගරු ප්රේමේ
ගොවියන්ට තමයි මේ ගීතේ
දෙවියන්ට සදිසි මල් මාලේ
ගොවි බිම් ය අපේ දේවාලේ
දෙවියන්ට වගේ ගරු ප්රේමේ
Written by: Sachith peiris, Wasantha Dukgannarala

