म्यूज़िक वीडियो

Piyath Rajapakse - Yali Hamuwenne Kedhinadha Api (යලි හමුවෙන්නෙ කෙදිනද අපි) ft. WePlus
YouTube पर Piyath Rajapakse - Yali Hamuwenne Kedhinadha Api (යලි හමුවෙන්නෙ කෙදිනද අපි) ft. WePlus देखें

में प्रस्तुत

क्रेडिट्स

PERFORMING ARTISTS
Piyath Rajapakse
Piyath Rajapakse
Performer
Lahiru De Costa
Lahiru De Costa
Performer
COMPOSITION & LYRICS
Piyath Rajapakse
Piyath Rajapakse
Composer
Dilan Weerasooriya
Dilan Weerasooriya
Composer
PRODUCTION & ENGINEERING
Piyath Rajapakse
Piyath Rajapakse
Producer
Lahiru De Costa
Lahiru De Costa
Producer

गाने

නුහුරුය මට ඔබ නැති මේ කාලේ
දෙතැනක ඉඳ මුමුණමු අපෙ ආලේ
දෙමසක් යන්න එනවා ගෙවී
යලි හමුවෙන්නෙ කෙදිනද අපි
ඔබ විමසූ වෙලේ
දෙනුවන් තෙත් වුනේ
එනවා මතු දිනේ
ඔබමයි ජීවිතේ
මා ආදරේ
මා ආදරේ
ළඟ හිඳ සිප සනසන්නට බෑනේ
හද නළවන ඔබෙ උණුහුම ඕනේ
මගෙ හද ඔබම සොයනා හැටී
අපි ඇයි මෙහෙම අපගෙන් මිදී
දෙමසත් යන්න එනවා ගෙවී
යලි හමුවෙන්නෙ කෙදිනද අපි
ඔබ විමසූ වෙලේ
දෙනුවන් තෙත් වුනේ
එනවා මතු දිනේ
ඔබමයි ජීවිතේ
මා ආදරේ
මා ආදරේ
මා ආදරේ
Written by: Dilan Weerasooriya, Piyath Rajapakse
instagramSharePathic_arrow_out