क्रेडिट्स
PERFORMING ARTISTS
T Nyn
Performer
Nishh
Performer
COMPOSITION & LYRICS
Theja De Silva
Composer
Lakitha Jayasekera
Composer
Nisal Devinda
Composer
Thilushan Weerasinghe
Composer
PRODUCTION & ENGINEERING
Taizy on Da Track
Producer
गाने
ඇස් යා උනා
මම හීන අස්සෙ හෙමින් හෙමින් පා උනා
මන් මත් උනා
ඇස් එක්ක කොදුරල හිතින් යා උනා
තව ලන් උනා
ඔය කෙහෙරැල්ලෙ හෙමින් හෙමින් ගෑ උනා
නුඹ මගේ උනා
ඔය සිනහව නැතුවම බැරි උනා
ඔය බැල්මට heart beat slowly
Night time හඳ පානේ අපි දෙන්නා rolling
තුරුල් වෙලා සිප ගන්නට මට ඕනි
කන අස්සෙ කෙඳිරිල්ල හීන පුරවයි ලෝකෙ
හීන අස්සෙ ඔයාවමයි හෙව්වෙ
ආසයි දැවටිලා ඉන්න ඔය කෙහෙරැල්ලෙ
රැඳිල ඉන්නෙ මං ඔය දෙතොල අග්ගිස්සේ
කෙල්ලෙ ඔයා වගෙ තව කෙනෙක් නෑ මේ ලෝකේ මැව්වේ eyy
කෙල්ල දඟකාරයි හිතුවක්කාරි
අපි දෙන්න යයි රෑ අහසෙ ඈතට පාවි Ah
තුරුල් වෙලා ඉන්න දෙතොලෙ ගැවි
වශී වෙන්නෙ ඔය නිල් නෙත් දෙකට සරාගී
හිනැහෙන්න මගෙ වෙලාම ලඟින් ඉන්න
දෙනවද ඔයාගෙ ලෝකෙ මට රජ වෙන්න
ආස දේ ඉල්ලලා කොඳුරන්න
හිතට දැනෙන හැමවෙලේ මගෙ ලඟ ඉන්න
ඇස් යා උනා
මම හීන අස්සෙ හෙමින් හෙමින් පා උනා
මන් මත් උනා
ඇස් එක්ක කොදුරල හිතින් යා උනා
තව ලන් උනා
ඔය කෙහෙරැල්ලෙ හෙමින් හෙමින් ගෑ උනා
නුඹ මගේ උනා
ඔය සිනහව නැතුවම බැරි උනා
It took a mintue had me with the finish
I was on the way to get the bud from the clinic
I think it was venice met me like a menace
You was Jogging on the beach looking so precious
I can say I was tryna apporach spit my game
Tell you all about the chase you was ready to embrace
I dont know just incase let me get yo instagram
you can pull up to crib we can watch space jam
I can see you a fan 23 on ya hands
Tatto of the brand had a clue you can ball
And you see it thru it all even when we on the call
You can never go wrong give a rose to ya mom
Cuz she raised you alone even weathered through storm
Strong brown woman babygirl I condone
Take yo place on the throne like a stockton and malone
(Jay) dominate the game with a high pick and roll
ඇස් යා උනා
මම හීන අස්සෙ හෙමින් හෙමින් පා උනා
මන් මත් උනා
ඇස් එක්ක කොදුරල හිතින් යා උනා
තව ලන් උනා
ඔය කෙහෙරැල්ලෙ හෙමින් හෙමින් ගෑ උනා
නුඹ මගේ උනා
ඔය සිනහව නැතුවම බැරි උනා
ඇහුන් නැත්නම් නුඹෙ සිනහව ඇවිලෙන්නෙ මගෙ හිත ගින්දරේ
ජීවත් වෙන්න හුස්ම මදි හෙව්වෙ නැත්නම් නුඹෙ තුරුලෙ මන් ආදරේ
හිනා වෙන්නෙ කොහොමද නැත්නම් නුඹෙ රුව පේන මානයේ
කෙල්ලෙ නුඹයි මගෙ රැජිනි මේ ලෝකේ අවසානෙත් මගෙ ආදරේ
එන්න වෙන්න කෙල්ලේ මගෙ මාලිගාවේ රැජිනී
හීන ගොඩක් මැව්වා නුඹෙ උනුසුමෙ දැවටී
ජීවිතේම නුඹෙ ලග ඉන්නයි ඕනේ නැවතී
දැක්කෙ නෑනෙ සුරගනක් නුඹ තරම් රුවැතී
දැවටෙන්නයි ඕනේ නැලවෙන්නයි ඕනේ
ලගින් ඉන්නයි ඕනේ රෝස තොල් සිපගන්න ඕනේ
උනුසුමයි ඕනේ සැනසුමයි ඕනේ
ජීවත් වෙන්න හිනා වෙන්න නුඹේ ආදරේමයි ඕනේ
කෙල්ලේ
ඇස් යා උනා
මම හීන අස්සෙ හෙමින් හෙමින් පා උනා
මන් මත් උනා
ඇස් එක්ක කොදුරල හිතින් යා උනා
තව ලන් උනා
ඔය කෙහෙරැල්ලෙ හෙමින් හෙමින් ගෑ උනා
නුඹ මගේ උනා
ඔය සිනහව නැතුවම බැරි උනා
Written by: Lakitha Jayasekera, Nisal Devinda, Theja De Silva, Thilushan Weerasinghe