म्यूज़िक वीडियो

में प्रस्तुत

क्रेडिट्स

PERFORMING ARTISTS
Prathap Costa
Prathap Costa
Performer
COMPOSITION & LYRICS
Prathap Costa
Prathap Costa
Composer
PRODUCTION & ENGINEERING
David Luchow
David Luchow
Mastering Engineer
Prathap Costa
Prathap Costa
Mixing Engineer
God Made This Beat
God Made This Beat
Producer

गाने

අග නම Marley මුල නම Costa Reggae guitar නෑ හැබැයි මම රස්තා ජැමෙයිකාවේ නෙමෙයි ඉන්නෙ මේ කොස්තා හැබැයි පිම්ඹෙ මම මීදුම වගේ බං රස්තා Sexy කෑලි යන්නෙ පාරේ පස්ස ගස්සා ෂෝට ඇඳල මං බාටා පාර බස්සා කොල්ලො අහයි කවුද හු... මේ කොස්තා උඹ නිදාගද්දී වදදෙන මමයි ඒ මැස්සා අද දළදා සමිඳුගේ සෙවණේ රසලෝකය හෝටලේ අඹ සෙවනේ පැය 24ම මද පවනේ වෙලා ඉන්නෙ මම කොච්චර තිබ්බත් ප්රශ්න මට ප්රශ්න ඇත්තෙ කාටත් ඒක පොදුයි නේ දුන්නෙ ජීවිතය වුණත් ඒක කෙටියිනේ විඳවන ඒක තීරණයක් සොඳුරේ මම ගාල නීට් පාරක් අද හොඳ බීට් පාරක් නම Costa marley මම ලංකාවේ Bob marley නම Costa marley මම ලංකාවේ Bob marley නම Costa marley මම ලංකාවේ Bob marley නම Costa marley මම ලංකාවේ Bob marley අග නම Marley මුල නම Costa Reggae guitar නෑ හැබැයි මම රස්තා ජැමෙයිකාවේ නෙමෙයි ඉන්නෙ මේ කොස්තා හැබැයි පිම්ඹෙ මම මීදුම වගේ බං රස්තා Sexy කෑලි යන්නේ පාරේ පස්ස ගස්සා ෂෝට ඇඳල මං බාටා පාර බස්සා කොල්ලො අහයි කවුද හු... මේ කොස්තා උඹ නිදාගද්දී වදදෙන මමයි ඒ මැස්සා Dreadlock නෑ, ගාල තට්ටෙ මම Padlock නෙමෙයි හැබැයි තාම ඉබ්බා මම විවාහය කොච්චර හොඳ උනත් ලින්ගේ බෑ නම් වඳ වෙයි යේ අංශභාගේ වගේ වැදිල ඉන්නේ හොඳට මට වංශෙ අදාල නෑ ලස්සනයි උඹේ පස්ස Uh, පස්ස ඇවිදන් යනකොට නිතඹ uh, ගස්ස ගස්ස අශ්වයා ගෝං ටික් ටික් මම Sorrow බ්රෝ දොරට තට්ටු කරලා අහන්නේ උඹෙ ගෑනි කෝ උඹේ ගෑනිගෙ නම නේද මචං රානි මගේ Show මචං ෆුල් නසරානි තම්බි කොල්ලෝ මට දෙයි මචං බුරියානි බඩ පිරුණම මගේ නෑනෙ මචං කාටත් හානි රවුම් ගහලා හවසට අදිනවා මම ගෙදර පොඩි ෂොට් එකක් දාන්නේ මම උඩ වහල බිම බලන්නෑ දැක්කොත් බං මචං පහල Full chill මගේ දවස මාර සරල අග නම Marley මුල නම Costa Reggae guitar නෑ හැබැයි මම රස්තා ජැමෙයිකාවේ නෙමෙයි ඉන්නෙ මේ කොස්තා හැබැයි පිම්ඹෙ මම මීදුම වගේ බං රස්තා Sexy කෑලි යන්නෙ පාරේ පස්ස ගස්සා ෂෝට ඇඳල මං බාටා පාර බස්සා කොල්ලො අහයි කවුද හු... මේ කොස්තා උඹ නිදාගද්දී වදදෙන මමයි ඒ මැස්සා
Writer(s): Prathap Costa Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out