म्यूज़िक वीडियो

में प्रस्तुत

क्रेडिट्स

PERFORMING ARTISTS
Zany Inzane
Zany Inzane
Performer
Harinie
Harinie
Performer
Chanuka Moragoda
Chanuka Moragoda
Performer
COMPOSITION & LYRICS
Ushani Wijewantha
Ushani Wijewantha
Composer
Pubudu Eranga Silva
Pubudu Eranga Silva
Composer
Chanuka Moragoda
Chanuka Moragoda
Composer
PRODUCTION & ENGINEERING
Chanuka Moragoda
Chanuka Moragoda
Producer

गाने

සුන්දර සුන්දර ලන්දා මං ගින්දර ගින්දර වින්දා සන්කර පෙම් පුරවන් මා දැන් බාරිට කරකන් යන්නා සුන්දර සුන්දර ලන්දා මං ගින්දර ගින්දර වින්දා සන්කර පෙම් පුරවන් මා දැන් බාරිට කරකන් යන්නා ලාවට රතු හැන්දෑවේ මෝරනකොට ආලේ බාධක නැති මල්පාරේ පානගමුද සීතේ කාලය ගෙවුනේ හාදු විමානේ කෝමල පෑවේ ආස නිසානේ සුන්දර සුන්දර ලන්දා මං ගින්දර ගින්දර වින්දා සන්කර පෙම් පුරවන් මා දැන් බාරිට කරකන් යන්නා සුන්දර සුන්දර ලන්දා මං ගින්දර ගින්දර වින්දා සන්කර පෙම් පුරවන් මා දැන් බාරිට කරකන් යන්නා මේ හැන්දෑවෙ පැලේ, මං තනියම මනෝපාරක් වැදුනා මදි, මං ඔතනවා තව පාරක් මවන්නෙ ස්වර්ගයක්, ඇදී එන හුලං පාරත් මං එන්නෙ නුඹව දකින්න තමයි හැමදාමත් ඈතකින් නුඹ ඇවිදන් එද්දි නියරේ රත් වුනු හැඟීම් වලින් හදවත දියවේ නුඹෙ හිනාවයි සැනසීමයි දුර වියතේ සනාථ කරන්න දෙයක් නෑ ඒක නියතේ මං ආස දේ ඔය ලැජ්ජාව බය ඈ කැමතිම පැය, මේ හැන්දෑවේ හය මං ආසයි මතක් කරන්න පරණ මතකය මං කැමති වචනෙ අකමැති වචනය අපි අතරේ කොහෙත්ම නැහැ බාධාවක් නුඹෙ ඇස් කියන්නෙ අමුතු භාෂාවක් දැන් එන්න කෙල්ලෙ අපි දෙන්නා පාවෙලා යං මං ඉන්න ලෝකේ තනිකර මායාවක් සුන්දර සුන්දර ලන්දා ගින්දර ගින්දර වින්දා සන්කර පෙම් පුරවන් මා දැන් බාරිට කරකන් යන්නා සුන්දර සුන්දර ලන්දා ගින්දර ගින්දර වින්දා සන්කර පෙම් පුරවන් මා දැන් බාරිට කරකන් යන්නා ආවට මං මල්පාරේ බෝ වෙනවද ආලේ රෑ වෙනකොට උන්මාදේ කොයි යනවද රාලේ නාඹර වයසේ හීන දවාලේ කෝමල පෑවේ හාදු අවාරේ සුන්දර සුන්දර ලන්දා මං ගින්දර ගින්දර වින්දා සන්කර පෙම් පුරවන් මා දැන් බාරිට කරකන් යන්නා සුන්දර සුන්දර ලන්දා මං ගින්දර ගින්දර වින්දා සන්කර පෙම් පුරවන් මා දැන් බාරිට කරකන් යන්නා ඔයා තේරුම් ගන්නෙපා මේක වරදවා නවතින්න ආස නෑ එක තැනක මා නමුත්, ඔයා ලංවෙද්දි තව තවත් ඈත් වෙන්න හිතුන් නෑ මට කවදාවත් මම බැඳුනා කෙල්ලෙ සීමාව ඉක්මවා නුඹ, හදවතේ ඇදි සිත්තමක් මේ මන්දාරමේ නුඹ පොද වැස්සක් වගේ තෙමෙන්න ආස හින්දා ආකාසෙන් බැස්සෙ මං ඔයා පන්තිභාර teacher, මං නසරානි ළමයෙක් කවදාවත් බේරෙන්න ලැබෙන්නෑ මගෙ වදයෙන් ඒ නිසා මට නෑ ඔයාගෙ අවධානෙන් අඩුවක් මං දුවන්නෙ නෑ හෙමීට තෝරගන්න දඬුවම් සුන්දර සුන්දර ලන්දා මං ගින්දර ගින්දර වින්දා සන්කර පෙම් පුරවන් මා දැන් බාරිට කරකන් යන්නා සුන්දර සුන්දර ලන්දා මං ගින්දර ගින්දර වින්දා සන්කර පෙම් පුරවන් මා දැන් බාරිට කරකන් යන්නා
Writer(s): Chanuka Moragoda Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out