म्यूज़िक वीडियो

Yuki Navaratne & Ravi Jay - Manali ( මනාලි ) | Official Lyric Video
{artistName} द्वारा {trackName} संगीत वीडियो देखें

में प्रस्तुत

क्रेडिट्स

PERFORMING ARTISTS
Yuki Navaratne
Yuki Navaratne
Performer
Ravi Jay
Ravi Jay
Performer
COMPOSITION & LYRICS
Yuki Navaratne
Yuki Navaratne
Composer
Ravi Jay
Ravi Jay
Composer
PRODUCTION & ENGINEERING
Yukibeatz
Yukibeatz
Producer

गाने

නුඹ විද්ද හී සර වැදුනා මගෙ කෙල්ල නාඹර ලඳ නුඹ දැක හද නෑ මට මෙල්ල නුඹමයි හිර කලේ පණ ගන්නට මේ හෙල්ල නුඹ මට විද්ද හී අද මගෙ හිරවී මනාලී මනාලී මනාලී මනාලී මනාලී මනාලී මනාලී මනාලී මනාලී එන්න සුලඟේ දැවටිලා කොල්ලො ගනින් ඕක ඔතලා නංගි ගන්නවද මේ පලා ඔයා දන්නැද්ද මං වල්සරා ඌ... රිදුනා නේද පැට්ටෝ අනෙ දෙන්නෙපා මටනම් wrong talk වෙන දැකලා නැත්තම් හොඳයි ශෝක් ඇයි කලබල චුට්ටෝ අනේ මට මෙහෙම හොඳා එන්නකෝ සුවඳතියා ලිඳ ලඟ කබරගොයා මං වෙට්ටු දානවා නුඹ විද්ද හී සර වැදුනා මගෙ කෙල්ල නාඹර ලඳ නුඹ දැක හද නෑ මට මෙල්ල නුඹමයි හිර කලේ පණ ගන්නට මේ හෙල්ල නුඹ මට විද්ද හී අද මගෙ හිරවී මනාලී මනාලී (මනාලී) මනාලී මනාලී මනාලී මනාලී මනාලී මනාලී මනාලී (මනා මනා) Ravi Jay Yuki Beatz
Writer(s): Yuki Navaratne, Ravi Jayawardena Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out