म्यूज़िक वीडियो

Sanda Kemi (සඳ කෙමි) - Sandeep Jayalath | Deweni Inima Teledrama Song | eTunes
{artistName} द्वारा {trackName} संगीत वीडियो देखें

में प्रस्तुत

क्रेडिट्स

PERFORMING ARTISTS
Etunes
Etunes
Performer
Sandeep Jayalath
Sandeep Jayalath
Performer
COMPOSITION & LYRICS
Shehan Galahitiyawa
Shehan Galahitiyawa
Lyrics
PRODUCTION & ENGINEERING
Nimesh Kulasinghe
Nimesh Kulasinghe
Producer

गाने

සඳ කෙමි වැගිරෙන රෑ පුරා දැනුනා පපු සූරන කාරනා පියවෙන නෙතු පිය රූරනා සිහිනයේ සැරිසරා ජීවිතේ චාරිකා වීමානේ පාවෙවී පාවෙලා හිත ආදර හැගුමක සුව සොයනා සැරිසරනෙමි පෙම සොයලා නව සිහිනෙක සිත බැදි රුව මැවෙනා හද සනසන රුව කොතැනා අදුර බිඳ ගෙන කාලේ ගෙවා විදිමි මේ රසයේ හේසරා ලගින් මීවිත රස විද ජීවිත මදුවිත මා තරුමල් කඩා ගගනේ විමනක් තනා සැතපෙන්න යහනක් මවා පවනක් මතින් යමින් වියනක් එලා ලද ජීවිතේ පල නෙලා ජීවිතේ චාරිකා වීමානේ පාවෙවී පාවෙලා හිත ආදර හැගුමක සුව සොයනා සැරිසරනෙමි පෙම සොයලා හැම සිහිනෙම සිත බැදි රුව මැවෙනා හද සනසන රුව කොතැනා අදුරු බිඳ ගෙන කාලේ ගෙවා විදිමි මේ රසයේ හේසරා ලගින් මීවිත රස විද ජීවිත මදුවිත මා සඳ කෙමි වැගිරෙන රෑ පුරා දැනුනා පපු සූරන කාරනා පියවෙන නෙතු පිය රූරනා සිහිනයේ සැරිසරා හිත ආදර හැගුමක සුව සොයනා සැරිසරනෙමි පෙම සොයලා හැම සිහිනෙම සිත බැදි රුව මැවෙනා හද සනසන රුව කොතැනා අදුර බිඳ ගෙන කාලේ ගෙවා විදිමි මේ රසයේ හේසරා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out