album cover
Sandawe Man
30
World
Sandawe Man 30 दिसंबर 2022 को Maharaja Entertainments Pvt Ltd द्वारा एल्बम Dolos Mahe Paana के एक भाग के रूप में रिलीज़ किया गया था
album cover
एल्बमDolos Mahe Paana
रिलीज़ की तारीख30 दिसंबर 2022
लेबलMaharaja Entertainments Pvt Ltd
मधुरता
ध्वनिकता
वेलेंस
डांस करने की क्षमता
ऊर्जा
BPM97

क्रेडिट्स

PERFORMING ARTISTS
H.R. Jothipala
H.R. Jothipala
Lead Vocals
COMPOSITION & LYRICS
Donald Ivan
Donald Ivan
Songwriter

गाने

හැන්දෑවේ මං බලා හිටියා
සුදා එනකන් කියා...
ඇයි නාවේ ඇයි ඔයා හොඳ නෑ
රැවටුවා බොරු කියා...
මං ආවේ දැන් බලා ඉදලා
මගේ මාලා සොයා...
බොරු කීවේ නෑ මමත් හිටියා
ඔයා දැන් එයි කියා...
ඉස්සර වාගේ මට ආදරේ නෑ...
මම දන්නවානේ ඒකට කමක් නෑ...
ඉස්සර වාගේ මට ආදරේ නෑ...
මම දන්නවානේ ඒකට කමක් නෑ...
අපි එන්නේ නෑ හොයන්නේ නෑ බලන්නේ නෑ
මං ආවේ දැන් බලා ඉදලා
මගේ මාලා සොයා...
බොරු කීවේ නෑ මමත් හිටියා
ඔයා දැන් එයි කියා...
ඇයි එහෙම කීවේ තරහින්ද මාලා...
වෙනදා වගේමයි මගේ නේද මාලා...
ඇයි එහෙම කීවේ තරහින්ද මාලා...
වෙනදා වගේමයි මගේ නේද මාලා...
හැමදාකම මං සොයා එන්නම් බලා ඉන්නම්
හැන්දෑවේ මං බලා හිටියා
සුදා එනකන් කියා...
ඇයි නාවේ ඇයි ඔයා හොඳ නෑ
රැවටුවා බොරු කියා...
ආදරයේ මිහිරක් ගෙන දේනම්.
ඔබ හා ඒමට මම සූදානම්...
ආදරයේ මිහිරක් ගෙන දේනම්.
ඔබ හා ඒමට මම සූදානම්...
හැමදාකම මං සොයා එන්නම් බලා ඉන්නම්
මං ආවේ දැන් බලා ඉදලා
මගේ මාලා සොයා...
බොරු කීවේ නෑ මමත් හිටියා
ඔයා දැන් එයි කියා...
හැන්දෑවේ මං බලා හිටියා
සුදා එනකන් කියා...
ඇයි නාවේ ඇයි ඔයා හොඳ නෑ
රැවටුවා බොරු කියා...
Written by: Donald Ivan
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...