क्रेडिट्स

PERFORMING ARTISTS
La Signore
La Signore
Performer
COMPOSITION & LYRICS
Manuranga Wijesekara
Manuranga Wijesekara
Composer
Lahiru Perera
Lahiru Perera
Composer

गाने

දෙකොපුල් කඳුලින් තෙමා
තොල්පෙති නළලත තබා
නික්මුණ දා, හිස සිඹ මා
ලතැවෙමි රෑ තුන්යාමේ
සුහදිනියේ
ඕ-ඕ-ඕ
මින් පෙරදී අපි මේ වගේ
වෙන් වී යන්නට ඇති
මේ කඳුළු ගංගා ඉමේ
කොතැනක හෝ
මගේ ජීවිතේ ඉකිබිදී
ඔබ දෙනෙත් යලි, යලි සොයයි
අපි පතා ආවා වගේ
වෙන් වී යයි
ඔබ පපුතුරේ මා හිදී
මගේ පපුතුරේ නුඹ හිදී
ලංවෙන්න වෙන්නේ නම් නෑ
සුහදිනියේ
දෙකොපුල් කඳුලින් තෙමා
තොල්පෙති නළලත තබා
නික්මුණු දා, හිස සිඹ මා
ලතැවෙමි රෑ තුන්යාමේ
ඕ-ඕ-ඕ, හ්ම්-හ්ම්-හ්ම්
සුදු සිනිඳු මල් පෙති වගේ
ගිලිහී යන්නට ඇති
මුදු සුවඳ දැනෙනා ඉමේ
දෙතැන පිපී
හමුවීම ප්රේමය නොවේ
වෙන්වීම ප්රේමය වඩයි
අපි පතා ආවා වගේ
වෙන් වී යයි
ඔබේ සිහිනවල මා හිදී
මගේ සිහිනවල ඔබ හිදී
එය පියවි ලෝකය නොවේ
සුහදිනියේ
දෙකොපුල් කඳුලින් තෙමා
තොල්පෙති නළලත තබා
නික්මුණු දා, හිස සිඹ මා
ලතැවෙමි රෑ තුන්යාමේ
සුහදිනියේ
හ්ම්-හ්ම්-හ්ම්
Written by: Lahiru Perera, Manuranga Wijesekara
instagramSharePathic_arrow_out

Loading...