क्रेडिट्स

PERFORMING ARTISTS
KALU
KALU
Vocals
COMPOSITION & LYRICS
Sankha Bee
Sankha Bee
Composer
PRODUCTION & ENGINEERING
Adeesha Beats
Adeesha Beats
Producer

गाने

අනුත්තරා මගෙ වෙන්න ලතා
මම අහින්සකයි මගෙ පන
බඳින්නමයි මගෙ දෑස දිහාවට
හැරෙන්නෙ ඇස් තොල් ලැම
අනුත්තරා මගෙ වෙන්න ලතා
මම අහින්සකයි මගෙ පන
බඳින්නමයි මගෙ දෑස දිහාවට
හැරෙන්නෙ ඇස් තොල් ලැම
ඇස් තොල් ලැම ඇස් තොල් ලැම
ඇස් තොල් ලැම ඇස් තොල් ලැම
ඇස් තොල් ලැම
දුටු තැන ඔබ මනහාරි
කිති කැව්මට කටකාරි
යන් දැම්මම ඇඳ සාරි
වෙන්න වෙන්න මගේ බාරි බාරි
දුටු තැන ඔබ මනහාරි
කිති කැව්මට කටකාරි
යන් දැම්මම ඇඳ සාරි
වෙන්න මගේ බාරි බාරි
ඇස් තොල් ලැම ඇස් තොල් ලැම
ඇස් තොල් ලැම ඇස් තොල් ලැම
ඇස් තොල් ලැම
නුබේ බැල්මට වශි උනා හදවත
ඔය හුරුතලේ මට තමා සඳවත
අපි හිනැහෙමු දුර ඈත මතුවට
නුබේ තොල් පෙති මම ගන්නම් තුරුලට
ඔයා ශෝටි නිල් දෙනුවන මාගේ බාරි
මනමාලි කරගන්නම් හැම වාරි
කැන්දන් තිරික්කලේ යන් කට කාරි
නුබ ඇඳ සාරි මගේ තමා සද සාවි
දුටු තැන ඔබ මනහාරි
කිති කැව්මට කටකාරි
යන් දැම්මම ඇඳ සාරි
වෙන්න වෙන්න මගේ බාරි බාරි
දුටු තැන ඔබ මනහාරි
කිති කැව්මට කටකාරි
යන් දැම්මම ඇඳ සාරි
වෙන්න මගේ බාරි බාරි
අනුත්තරා මගෙ වෙන්න ලතා
මම අහින්සකයි මගෙ පන
බඳින්නමයි මගෙ දෑස දිහාවට
හැරෙන්නෙ ඇස් තොල් ලැම
අනුත්තරා මගෙ වෙන්න ලතා
මම අහින්සකයි මගෙ පන
බඳින්නමයි මගෙ දෑස දිහාවට
හැරෙන්නෙ ඇස් තොල් ලැම
ඇස් තොල් ලැම ඇස් තොල් ලැම
ඇස් තොල් ලැම ඇස් තොල් ලැම
ඇස් තොල් ලැම
Written by: Sankha Bee
instagramSharePathic_arrow_out

Loading...