Video Musik

Oya Nisa
Tonton video musik {trackName} dari {artistName}

Ditampilkan Di

Dari

PERFORMING ARTISTS
Chamika sirimanna
Chamika sirimanna
Performer
COMPOSITION & LYRICS
Chamika sirimanna
Chamika sirimanna
Composer

Lirik

මේ අන්ධකාරයේ එළිය වැටෙන්නේ ජීවත් වෙන්නේ ඔයා නිසා කරදර මැද්දේ සතුට විඳින්නේ ජීවත් වෙන්නේ ඔයා නිසා ජීවත් වෙන්නේ මං ඔයා නිසා හිත නැවතුණ දා පටන් ඔයා ළඟින් වෙන්වෙන්න නෑ සිතුවේ කවදාකවත් සිහිනෙන් පවා පැතුවේ සෙනෙහේ හිතේ ළං වුණේ ආදරෙන් මං ඔයා ළඟින් මගේ කියා ආදරෙන් ළඟින් තියන් සුරකින මගෙ මැණික ඔයයි සදා හදින් මේ කුරිරු ලෝකයේ හැමදා මගේ නමින් ඉඳින්න ජීවිතේ පුරා මගේ ළඟින් මේ අන්ධකාරයේ එළිය වැටෙන්නේ ජීවත් වෙන්නේ ඔයා නිසා කරදර මැද්දේ සතුට විඳින්නේ ජීවත් වෙන්නේ ඔයා නිසා ජීවත් වෙන්නේ මං ඔයා නිසා
Writer(s): Chamika Sirimanna Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out