Video Musik

Ditampilkan Di

Dari

PERFORMING ARTISTS
Sanka Dineth
Sanka Dineth
Performer
COMPOSITION & LYRICS
Sanka Dineth
Sanka Dineth
Composer

Lirik

රෑ... රෑ සිහිනෙන් මා මායවේ පෑ සේයාවි ඈ (සේයාවි ඈ) ඈ මදහාස පා දැහැනේ බිදී ආදරේ පෑ ඔය පබසරට සිත බැඳිලා ඔය නෙතට මා ගැටුනා ජීවිතය උමතුයි ළඳේ ඔය පබසරට සිත බැඳිලා ඔය නෙතට මා ගැටුනා ජීවිතය උමතුයි ළඳේ සඳසාවී මා හා හුස්මක් හොවාලා දෙනුවන් වසාලා සතපාලා සන්තාපේ මා හා අනුරාගෙ පාලා මුවගින් සිනා පා පිදුවා මා... මා දුටුවේ ඈ ලෙලනා රුවේ දසුනක් මැවේ ඒ... ඒ රැයම මා සිටියේ නුඹේ යහනේ ළඳේ ඔය පබසරට සිත බැඳිලා ඔය නෙතට මා ගැටුනා ජීවිතය උමතුයි ළඳේ ඔය පබසරට සිත බැඳිලා ඔය නෙතට මා ගැටුනා ජීවිතය උමතුයි ළඳේ සඳසාවී මා හා හුස්මක් හොවාලා දෙනුවන් වසාලා සතපාලා සන්තාපේ මා හා අනුරාගෙ පාලා මුවගින් සිනා පා පිදුවා ඔය පබසරට සිත බැඳිලා ඔය නෙතට මා ගැටුනා ජීවිතය උමතුයි ළඳේ ඔය පබසරට සිත බැඳිලා ඔය නෙතට මා ගැටුනා ජීවිතය උමතුයි ළඳේ සඳසාවී මා හා හුස්මක් හොවාලා දෙනුවන් වසාලා සතපාලා සන්තාපේ මා හා අනුරාගෙ පාලා මුවගින් සිනා පා පිදුවා (පිදුවා)
Writer(s): Sanka Dineth Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out