Video Musik
Video Musik
Dari
PERFORMING ARTISTS
Bhashi Devanga
Performer
COMPOSITION & LYRICS
Bhashi Devanga
Songwriter
Lirik
නුබ මගේ හදේ
රැඳුනූ මලක් වුනේ
මට නුබේ අගේ
දැනුනේ එපමණක් නොවේ
නුබ පාවිලා ආවට රහසේ
මට හැකිවේද නුබෙ වෙන්න ආයේ
නුබ හා තනිවෙන්න ඒ කදුලු කතරේ
මට දෙනවාද නුබෙ වෙන්න ආයේ
රතු මල් පොකුරූ
හැඩ බිඳුනා නුබ හින්දා
හිත හංගන් මං තාමත් ඒආලේ කරනා
නුබ මාගේ මනමාලී
කවදා හෝ හිනැහේවී
දැනුනානම් මා ගැන දැනුනානම්
ම්ම්...
නුබ මාගේද කාගේද නොදනී එදා
නෙත් හැරුනාට මාදෙස බලා
තව නොකියන්න හිත් පාරනා කාරණා
නුබ සනසන්න නෑ ලග මෙදා
නුබ පාවිලා ආවට රහසේ
මට හැකිවේද නුබෙ වෙන්න ආයේ
නුබ හා තනිවෙන්න ඒ කදුලු කතරේ
මට දෙනවාද නුබෙ වෙන්න ආයේ
රතු මල් පොකුරූ
හැඩ බිඳුනා නුබ හින්දා
හිත හංගන් මං තාමත් ඒආලේ කරනා
නුබ මාගේ මනමාලී
කවදා හෝ හිනැහේවී
දැනුනානම් මා ගැන දැනුනානම්
රතු මල් පොකුරූ
හැඩ බිඳුනා නුබ හින්දා හිත හංගන්
මං තාමත් ඒආලේ කරනා
නුබ මාගේ මනමාලී කවදා හෝ හිනැහේවී
දැනුනානම් මා ගැන දැනුනානම්
ම්ම්...
Written by: Bhashi Devanga