Lirik

ඔබ දැකලා මගෙ මායම් හිත පාටින් පිරුණා හමනා සුළඟෙත් ඔබ දැනුනා අපි තෙමුනා ඒ මල් වැස්සට දෑතින් අල්ලා මම තැවුනා මතකෙට හිරවෙලා තරු නොනිදා හිත හැදුවා මට නොදැනිම කාලය ගතවෙලා ඔබ දැකලා මගෙ මායම් හිත පාටින් පිරුණා හමනා සුළඟෙත් ඔබ දැනුනා අපි තෙමුනා ඒ මල් වැස්සට දෑතින් අල්ලා මම තැවුනා මතකෙට හිරවෙලා තනියට මට මමවත් නැති - දුරකට මම ඇවිදලා ඇති හඳ යට මං මත් වුනා අපි, අපි ගැන නොහිතපු හැටි - යටි හිත නුඹෙ දන්නවා ඇති ලංවූ තරමට එයා තරු නොනිදා හිත හැදුවා මට නොදැනිම කාලය ගතවෙලා ඔබ දැකලා මගෙ මායම් හිත පාටින් පිරුණා හමනා සුළඟෙත් ඔබ දැනුනා අපි තෙමුනා ඒ මල් වැස්සට දෑතින් අල්ලා මම තැවුනා මතකෙට හිරවෙලා ඔබ මම ගැන මැවු සිහිනය - අපි ගතකල හිත මුදුවුන තානායම් හිස්වෙලා තරු යන එන දින ගැන ගැන - මම එකතැන ඔබ ගිය බව ආයාසෙන් සිහිකලා තරු නොනිදා හිත හැදුවා මට නොදැනිම කාලය ගතවෙලා ඔබ දැකලා මගෙ මායම් හිත පාටින් පිරුණා හමනා සුළඟෙත් ඔබ දැනුනා අපි තෙමුනා ඒ මල් වැස්සට දෑතින් අල්ලා මම තැවුනා මතකෙට හිරවෙලා ඔබ දැකලා මගෙ මායම් හිත පාටින් පිරුණා හමනා සුළඟෙත් ඔබ දැනුනා අපි තෙමුනා ඒ මල් වැස්සට දෑතින් අල්ලා මම තැවුනා මතකෙට හිරවෙලා
Writer(s): Yukthi Navaratne Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out