album cover
Hade Upan Lande
9.231
Pop
Hade Upan Lande dirilis pada 11 Juli 2022 oleh Desawana Studios sebagai bagian dari album Hade Upan Lande - Single
album cover
Tanggal Rilis11 Juli 2022
LabelDesawana Studios
Melodiksi
Level Akustik
Valence
Kemampuan untuk menari
Energi
BPM103

Video Musik

Video Musik

Dari

PERFORMING ARTISTS
Dinusha Chathuranga
Dinusha Chathuranga
Performer
Skay Jay
Skay Jay
Performer
COMPOSITION & LYRICS
Ashen Chakrawarthi
Ashen Chakrawarthi
Composer

Lirik

හැමදාම රෑට අහසෙ දිලෙන තරු මල් වන්
හැඩකාර ගෑනු ළමයෝ මට ඔබ රන් වන්
රතු රෝස මල් කැලෑවෙ මල් කුමාරිය වන්
හරි ආදරෙයි ඔයාට ආලවන්තියෙ මන්
ඒ, මගෙ හදේ උපන් ළඳේ
නුඹ මගේ වෙයන් නගේ
ඉඟ වටේ පුළුල් හැඩේ
ඇස් දෙකේ පොටත් ගියා මගේ
හදේ උපන් ළඳේ
නුඹ මගේ වෙයන් නගේ
ඉඟ වටේ පුළුල් හැඩේ
ඇස් දෙකේ පොටත් ගියා මගේ
හද පතුලෙ නැගෙන රාවේ
ඔබ ගැනම කියන තාලේ
හරි අමුතු දෙයකි ආලේ
ඔබ රැජින මගෙ කතාවේ
කලු වරල නිතඹෙ ගෑවේ
සුදු සුමුදු මුවට පෑහේ
රුව ළපටි පෙනුම ඈගේ
සැප දෙන්නම් මගෙ මාලිගාවේ
ඒ පෙම්බරි ඔබ ලං කරගන
සුන්දර ඉර බැසයනකොට
සිල් අරගන වගෙ බෑ ඉන්න ඔයා ළග
ලස්සන පොඩි තොල් පෙති අග
මත් වුන වන බඹරෙකි මම
සිල් අරගන වගෙ බෑ ඉන්න ඔයා ලග
ඕනා මට ආලෙන් වෙලෙන්න බෝමා
රා ගින්න නිවා
හැම තප්පරයම ලං කරගන ඉන්න ඔයා
මට කල්පයක් වත් තව ඕනා
ඒ, මගෙ හදේ උපන් ළඳේ
නුඹ මගේ වෙයන් නගේ
ඉඟ වටේ පුළුල් හැඩේ
ඇස් දෙකේ පොටත් ගියා මගේ
හදේ උපන් ළඳේ
නුඹ මගේ වෙයන් නගේ
ඉඟ වටේ පුළුල් හැඩේ
ඇස් දෙකේ පොටත් ගියා මගේ
හැමදාම රෑට අහසෙ දිලෙන තරු මල් වන්
හැඩකාර ගෑනු ළමයෝ මට ඔබ රන් වන්
රතු රෝස මල් කැලෑවෙ මල් කුමාරිය වන්
හරි ආදරෙයි ඔයාට ආලවන්තියෙ මන්
ඒ, මගෙ හදේ උපන් ළඳේ
නුඹ මගේ වෙයන් නගේ
ඉඟ වටේ පුළුල් හැඩේ
ඇස් දෙකේ පොටත් ගියා මගේ
හදේ උපන් ළඳේ
නුඹ මගේ වෙයන් නගේ
ඉඟ වටේ පුළුල් හැඩේ
ඇස් දෙකේ පොටත් ගියා මගේ
Written by: Ashen Chakrawarthi
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...