Dari
PERFORMING ARTISTS
DJ JNK
Performer
SHAN PUTHA
Performer
Moniyo
Performer
COMPOSITION & LYRICS
Dumindu Dushmantha
Composer
Janaka Shamal
Composer
Kaushan Gunarathne
Composer
PRODUCTION & ENGINEERING
DJ JNK
Producer
Lirik
ඒයි, අඬා අඬා අඬා දොඩා දුකෙ සුදු කොඩි දාලා
සැපෙ ලක්සෙට කොඩි දාලා
පඩි දාට ඉරිදාට ගහමුද කොල්ලා
අඩි අඩි අඩි අඩි
අඩි අඩි අඩි අඩි
මල ගේකට දානෙ ගේකට
කොටහලුවට ඕන දේකට
නොකා නොබී උන්නත් බොලා
වරදින්නෑ අපි ගානෝ
ඒ අඩි අඩි අඩි අඩි
අඩි අඩි අඩි අඩි
රිං රිං දාගන මගෙ සයිකලේ
බල්ලෝ පැන්නේ පෙනි පෙනි තමයි විංකලේ
හති දාගන දත කාගන තමයි Try කලේ
දැන් බැන්නට මල්ලි අපි තමයි හොඳටම කලේ
අපි තමයි හොඳටම කරලා තියෙන්නෙ
අම්මගෙ රෙද්ද
අපෙ ලෝකෙට ප්‍රශ්න ගොඩයි අපි ඒවා මැදින් හැදුනේ
ඇත්තට දන්නෑ කිකිළිද බිත්තරේද මුලින් හැදුනේ
ජය මල්ල නැද්ද ඇදුනේ අංජනංගේ බඳුනේ
ඇත්තට කියපං උල්කාපාතේ පුකටද වැදුනේ
පිටට ලොකු ගොටු ගලවල බැලුවම බටු
Caption එකේ Chubby ලු ඒත් ඇත්තට බැලුවම කටු
බොරුවට පුම්බන් උඩින් යන්නෙ දාගෙන වගේ තටු
දැන්නම් ඉන්නෙ Posh වෙලා ඉස්සර කෙල්ලො හොටු
හිත මිතුරු සුළඟ ලඟ එන වලාව
මූඩිය පෑගුන ගමන් තමයි එළියට ගන්නෙ කලාව
ටැට්ටරේ අදින්නෑ කඳු යන්නෙ තැනිතලාව
තණකොළ මැෂින් එකෙන් කපන්නෑ බං ලඳු කැලෑව
Miss කරගන්නෙපා බං සද්දෙට අහපං පපරේ
නටවල ගන්නෙ කෙල්ලො කොල්ලෝ ගමෙ නගරේ
එදිරිමුණි කතා දිගයි තත්පර කට්ටත් ඇඹරේ
මල්ලි පිංකරගත්තොත් තමයි එතෙර වෙන්න වෙන්නෙ කතරෙන්
බඹර පදමට දාගෙන දෙකක් වාඩියේ මඩුවෙන්
මැණිකෙගේ තාත්තා පත්තරේ අරං වාඩි වුනා පුටුවෙන්
කැහිපොටෙ ගහගෙන විස්තර දන්න නිසා නඩුවෙන්
මැණිකෙට දෙකක් කිව්වා මම සිංහල නෙමෙයි කඩුවෙන්
හැඩ දාලා වැඩ දාලා උන්නත් මොකෝ
හැන්දෑවට බොන්නෝන බොන්නෝන
බොන්නෝන බොන්නෝන
බොන්නෝන බොන්නෝන
බොන්නෝන බොන්නෝන
කාලා බීලා මර හාලා ඇති වෙන්නෑ
අදත් පුතෙ මට බොන්නෝන බොන්නෝන
බොන්නෝන බොන්නෝන
බොන්නෝන බොන්නෝන
බොන්නෝන බොන්න දීපන්
පට්ටනෙ නෙහ් ආහ් ඒකනෙ
ඒ Tune කරල ගනින් ජනා
මට ඕන නෑ කාගෙවත් ලග පොරවෙන්න
ආයේ සැලකුවොත් සලකන්නේ මම කොරවෙන්නෙ
වරදින්න නෙවෙයි ඕන කාටත් හරියන්න
පරදින්නත් ඕන දවසක කොල්ලෝ රජ වෙන්න
ජීවිතේ කෙටි නිසා හිනා වෙලා ඉන්නෝන
කන්නෝන බොන්නෝන ආතල් එකේ ඉන්නෝන
ලොවෙත් දවසක අම්මා තාත්තා සනසන්නෝන
මුල අමතක උන්ට කන පැලෙන්න දෙන්නෝන
ඇඹරේ යකඩ උනත් දැවෙන ගින්දර මේ පපුවේ තියන්
කරදර එක පිට ආවත් නෑනේ කඳුළු හලන්
හිත හොඳ කොල්ලෙක් තියාගන්න හොඳට මතක්
අපිට එකක් දුන්නොත් අනිත් පැත්තට එකට දෙකක්
Return එක එන්නේ එකට දෙක බැගින් පැහැදිලියිනේ
අපේ Party නම් මම පින්න මලේ Rolling
නවතලා දෙන්නේ Bounce එක හරහට දෝතින්
මේවා Supplyment පපුවට High ප්‍රෝටීන්
ලාවට Chill එකක් ඉරිදට නැත්නම් Boring
කරවලා කියවද්දි දන්නවා සුදු මූණ
පොඩි උනත් පොඩි මීටරේ වැඩ තාම
Daily සැප තිබ්බත් නිවන නෑ ලඟපාත
පදමට ගත්ත නිසා ගෙදරින් නඩු තාම
ඉන්නේ පොළොවේ නිසා දකින්නේ Parallel
ලංකා Brand එක හොඳ නිසා ඉන්නෑ වැඩිකල්
ප්ලේන්ටියයි වඩේ දෙකයි තමයි උපරිම Chill
කැරට් 7 මාල නෑ අපි Full Normal
මේ ඉන්න ටිකේ ඉන්නෝන හොඳට
තරහ තියන් ඉන්නෙපා යන්න වෙන්නෙම දුකට
ඉරිසියාව ගලවලා කරපන්කෝ කොනට
අනුන්ගේ දේවල් නිසා උඹ දුක් විඳින්නේ මොකද
අඬා අඬා අඬා දොඩා දුකෙ සුදු කොඩි දාලා
සැපෙ ලක්සෙට කොඩි දාලා
පඩි දාට ඉරිදාට ගහමුද කොල්ලා
අඩි අඩි අඩි අඩි
අඩි අඩි අඩි අඩි
මල ගේකට දානෙ ගේකට
කොටහලුවට ඕන දේකට
නොකා නොබී උන්නත් බොලා
වරදින්නෑ අපි ගානෝ
ඒ අඩි අඩි අඩි අඩි
අඩි අඩි අඩි අඩි
හැඩ දාලා වැඩ දාලා උන්නත් මොකෝ
හැන්දෑවට බොන්නෝන බොන්නෝන
බොන්නෝන බොන්නෝන
බොන්නෝන බොන්නෝන
බොන්නෝන බොන්නෝන
කාලා බීලා මර හාලා ඇති වෙන්නෑ
අදත් පුතෙ මට බොන්නෝන බොන්නෝන
බොන්නෝන බොන්නෝන
බොන්නෝන බොන්නෝන
බොන්නෝන බොන්න දීපන්
මේ කොල්ලො අර ගෙනාපු බෝතලේ අහවරයිද බන්?
මට තව චුට්ටක් බොන්නෝන බන්
හ්ම්ම් ගැහුවා
Written by: Dumindu Dushmantha, Janaka Shamal, Kaushan Gunarathne