Dari

PERFORMING ARTISTS
Nisal Sathsara
Nisal Sathsara
Performer
COMPOSITION & LYRICS
Geeth Tharanga
Geeth Tharanga
Lyrics
PRODUCTION & ENGINEERING
Sahan Ranwala
Sahan Ranwala
Producer
Chathurangana De Silva
Chathurangana De Silva
Producer

Lirik

නිවෙන ඇවිලෙනා මල් මල්වර වුණ
සඳට ගතු කියා
මින්දද බදින සඳ දිය කරන
මින්දද බදින සඳ දිය කරන
වන්නමාක් වගේ
නුඹගේ පාසලඹෙ දැහැන බිදෙන
(දැහැන) බිදෙන
පන්හිද දිගේ කවිකම් හැලී
සැලි සැලි නටන නිකිනි මල් හිනා
ගිනි දළු පෙරහැරක් ගියා
නිවෙන අවිලෙනා මල් මල්වර වුණ
සඳට ගතු කියා
මින්දද බදින සඳ දිය කරන
මින්දද බදින සඳ දිය කරන
වන්නමාක් වගේ
නුඹගේ නිල් නයනේ දැහැන බැඳුණු
(දැහැන) බැඳුණු
නුඹගේ තාල ගමන කොද මල් විලේ රණහංසියෙ
මදුරස පිරුණු තන්හා රති රඟා
ගිනි දළු පෙරහැරක් ගියා
නිවෙන අවිලෙනා මල් මල්වර වුණ
සඳට ගතු කියා
මින්දද බදින සඳ දිය කරන
මින්දද බදින සඳ දිය කරන
වන්නමාක් වගේ
Written by: Geeth Tharanga
instagramSharePathic_arrow_out

Loading...