Video Musik

Video Musik

Dari

PERFORMING ARTISTS
Thisara Weerasinghe
Thisara Weerasinghe
Vocals
Amith Guru
Amith Guru
Music Director
COMPOSITION & LYRICS
Thisara Weerasinghe
Thisara Weerasinghe
Lyrics
Weerasinghe Pathirage Thisara Manoj Ruwanpriya
Weerasinghe Pathirage Thisara Manoj Ruwanpriya
Composer
Amith Guru
Amith Guru
Arranger
PRODUCTION & ENGINEERING
Amith Guru
Amith Guru
Producer

Lirik

මා හද පෙලනු සිතා සිතාරේ වයනු එපා
නිමාවේ හද ගැහෙනා හුස්ම පවා
මා හද බොළඳ නිසා සිතාවී කවට කතා
නිමාවේ හද ගැඹුරුම ආල කතා
සෑම දාම ආදරෙයි මං
ජීවිතේම හීනයක් දැන්
ආදරේ අඳුරේ දෑස තෙමනවා
ඒ නෙතේ මතකේ තාම තියෙනවා
මා ලය මිහිර පතා
සමීපේ රැඳෙනු එපා
හමා ඒ පෙර ආදර හීන කතා
මා යලි සොයනු සිතා
විමානේ රැඳෙනු එපා
අතීතේ යලි කිසිදා නොඑන නිසා
ඈත දාක මා ලයේ රැඳී හඬා දවා අපේ පැතුම්
පාලු රෑක සෑම දාම මා සිතේ සදා නැගේ සුසුම්
ඈ මගේ ගී අසාවිනම්
මා හද පෙලනු සිතා සිතාරේ වයනු එපා
නිමාවේ හද ගැහෙනා හුස්ම පවා
මා හද බොළඳ නිසා සිතාවී කවට කතා
නිමාවේ හද ගැඹුරුම ආල කතා
Written by: Thisara Weerasinghe, Weerasinghe Pathirage Thisara Manoj Ruwanpriya
instagramSharePathic_arrow_out

Loading...