Dari
PERFORMING ARTISTS
Sangeeth Peiris
Performer
COMPOSITION & LYRICS
Kavin Wijesinghe
Composer
Lirik
මතකේ දවස් රැදේ
උනුහුම් වූ කොපුල් මතේ
පාළුවේ මුමුනනා ගී වගේ
සිතමින් සිතත් සෙවූ
අමුනාවි අනාවැකි
පාළුවේ ඈ මකා ඇහැරිනී..
ජිවිතේ හැරුම්
මුදු ගගුලක් වී වැටී
නොහෙලා ඇහේ ගැලුම්
සැගවිලා...
පාළුවේ..... මං මෙහේ ....
පාළුවේ..... මං මෙහේ ....
රහසේ අහන් හිදි
අහසේ වූ වලා වැටී
මීදූමේ මා වෙලා ඇතිරිනි
මුසුවූ ගිටාරයේ
පාරාවී දුරින් නුඹේ
මා හැගුම් පා කලා
මේ රැයේ
ජිවිතේ හැරුම්
මුදු ගගුලක් වී වැටී
නොහෙලා ඇහේ ගැලුම්
සැගවිලා...
පාළුවේ..... මං මෙහේ ....
පාළුවේ..... මං මෙහේ ....
Written by: Kavin Wijesinghe