Video Musik

Sanda Mithuri (සඳ මිතුරි) - Kasun Kalhara | Lyric Video
Tonton video musik {trackName} dari {artistName}

Ditampilkan Di

Dari

PERFORMING ARTISTS
Kasun Kalhara
Kasun Kalhara
Lead Vocals
Raj Thillaiyampalam
Raj Thillaiyampalam
Lead Vocals
COMPOSITION & LYRICS
Raj Thillaiyampalam
Raj Thillaiyampalam
Songwriter
Achala Solomons
Achala Solomons
Songwriter

Lirik

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ විඳගන්න ඒ සිසිල මා සිත්සේ මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ පිනි බින්දු මල් වැහි අරන් සඳ මිතුරි සිත මිහිරි කල මැනවි බිඳු කඳුලු පිනි පොකුරු කළ මැනවි මට මම ම වී ඉන්න ලෝකෙන් ඉඩක් නොදෙන ඈතට වෙලා අපි අපිම වී ඉතින් නව ලොවට මුල් අනු දෙන්න මිල නොවන පෙම් කවිය පබදින්න පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න ආදරය දලුලන්න මිහිකත මතින් සිහිනේ සනහා කිරණින් දැවෙනා ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ විඳගන්න ඒ සිසිල මා සිත්සේ මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ පිනි බින්දු මල් වැහි අරන් සඳ මිතුරි සිත මිහිරි කල මැනවි බිඳු කඳුලු පිනි පොකුරු කළ මැනවි ජීවිතය විඳගන්න ලෝකෙන් ඉඩක් නොදෙන ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදින් ප්රේමයට ප්රේමය වෙන්න නිල නොවන ජිවිතය පුබුදන්න පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න ආදරය දලුලන්න මිහිකත මතින් සිහිනේ සනහා කිරණින් දැවෙනා ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ විඳගන්න ඒ සිසිල මා සිත්සේ මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන් සඳ මිතුරි සිත මිහිරි කල මැනවි බිඳු කඳුලු පිනි පොකුරු කල මැනවි ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ විඳගන්න ඒ සිසිල මා සිත්සේ මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන් සඳ මිතුරි සිත මිහිරි කල මැනවි බිඳු කඳුලු පිනි පොකුරු කල මැනවි
Writer(s): Rajkumar Thillaiyampalam, Achala Solomons Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out