Video Musik

Ditampilkan Di

Dari

PERFORMING ARTISTS
Piyath Rajapakse
Piyath Rajapakse
Performer
Lahiru De Costa
Lahiru De Costa
Performer
COMPOSITION & LYRICS
Wasantha Dukgannarala
Wasantha Dukgannarala
Composer

Lirik

පවුරකින් නොබිඳෙනා ප්රේමයම බර්ලින් වුනා මීදුමෙන් හැඩ දමා ආදරෙන් ආලය දිවුරා සිනහාවෙලා ලංවෙන්නී සියල්ලක්ම පාහේ දන් දුන්නී හඩාලා ලංවෙන්න දීලා සිප ගන්න කියලා. ආදරය වින්දා මා හා ඇගේ නම කෝද්රේ කෝද්රේ මට නුඹව නිතරම හීනෙක පෙනුනා කෝද්රේ කෝද්රේ යලි නුබෙ සුවද විදගන්නට සිතුනා ආයේ නුබගේ ලයතරේ තනිවෙන්නට ඇත් නම් කෝද්රේ බර්ලිනේ හැරදා නුබ ඒ නම් නිල්නුවන් දිලිසුණා ප්රේමයට රාගය කියා නුබෙ වතින් දිස් වෙනා උනුසුමට මා මත් වුනා කෙහෙරැල් පවා දෑතේ දැවටි දැවවි සුව වින්දා දැහැනින් මා මුදා යලි එන්න සිතුනා හමුවන්න මතු දා සිතුවෙ මං සැමදා ඇගේ නම කෝද්රේ කෝද්රේ මට නුඹව නිතරම හීනෙක පෙනුනා කෝද්රේ කෝද්රේ යලි නුබෙ සුවද විදගන්නට සිතුනා ආයේ නුබගේ ලයතරේ තනිවෙන්නට ඇත් නම් කෝද්රේ බර්ලිනේ හැරදා නුබ ඒ නම් ඇගෙ බසින් කියු වදන් මතකයෙ රැදුනා දුර ඉදන් මෙ තරම් වෙදනා වින්දා කෝද්රේ කෝද්රේ මට නුඹව නිතරම හීනෙක පෙනුනා කෝද්රේ කෝද්රේ තවත් මතක සිරවී කදුලක තියෙනා කෝද්රේ කෝද්රේ මට නුඹව නිතරම හීනෙක පෙනුනා කෝද්රේ කෝද්රේ යලි නුබෙ සුවද විදගන්නට සිතුනා ආයේ නුබගේ ලයතරේ තනිවෙන්නට ඇත් නම් කෝද්රේ බර්ලිනේ හැරදා නුබ ඒ නම්
Writer(s): Wasantha Duggannarala Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out