Dari
PERFORMING ARTISTS
Madawa Warnapura
Performer
Sandun Dharmawansha
Saxophone
Dihan Kularatne
Guitar
Lahiru De Costa
Performer
Lasith Malinga
Performer
COMPOSITION & LYRICS
Lahiru De Costa
Composer
Lasith Malinga
Lyrics
PRODUCTION & ENGINEERING
Lahiru De Costa
Producer
Lirik
මගෙම තුරැළේ නවතින්න
මට දැනෙන හිත හොයන
නුබෙ ළඟට වී ආදරය විද ගන්න
හිත හදන දුක දැනෙන
ඔබ මගේ ළඟ ඉන්න
මගෙ තුරුළේ නවතින්න
ඔබ මගෙම වී ළං වෙන්න //
හිත හොයන නුඹෙ ළඟම
ආදරෙන් තනි වෙන්න
උණුසුමට ඔබෙ ළඟට වී
උර හිසට හිස තියන් මට සැනසෙන්න
පුළුවනි ද ඔබෙ තුරුළෙ ආදරෙන් මට ඉඩ දෙන්න
මගෙ තුරුළෙ නවතින්න ඔබ මගෙම වී ළං වෙන්න
සඟවගෙන මගෙ ආදරය
දුරට වී මට බෑ ඉන්න
ඔබට තුරුළුව ආදරෙන් ඔබ සිප ගන්න
මගෙම වී ළඟ ඉන්න
නුඹෙම වී මට අදරෙන් සැනසෙන්න ඉඩ දෙන්න
මගෙ තුරුළෙ නවතින්න
ඔබ මගෙම වී ළං වෙන්න
Written by: Lahiru De Costa, Lasith Malinga

