Lirik

අවසර නැත මට ඔබෙ අත ගන්නට බැමි බැඳ ඇත ලොව සතර දෙසේ එනමුදු උපදින හැම බවයකදිම මතු ඔබ හිමි කර ගනිමි ළඳේ බඔරෙකු වන්නට නොහැකිව ළත වෙන මා අබියස ඔබ නෙලුම නොවේ උල්පත වන්නට නොහැකිව ළත වෙන මා අබියස ඔබ සයුර නොවේ ඔහු රිදවන්නට ඔහු හඩවන්නට බැරි කම මිස ඔබෙ සිහින ලොවේ ඔබ කැඳවන්නට ඔබ සතපන්නට මා හද තුල ඉඩ නැතිව නොවේ
Writer(s): Milton Mallawaarachchi, Clarence Wijewardhane, Premakeerthi Alwis Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out