album cover
Kelle
327
World
Kelle è stato pubblicato il 11 dicembre 2017 da Amusync Entertainment Pvt Ltd come parte dell'album Kelle - Single
album cover
Data di uscita11 dicembre 2017
EtichettaAmusync Entertainment Pvt Ltd
Melodicità
Acousticità
Valence
Ballabilità
Energia
BPM89

Crediti

PERFORMING ARTISTS
Mihindu Ariyaratne
Mihindu Ariyaratne
Lead Vocals
Thilina Boralessa
Thilina Boralessa
Keyboards
Chinthy Fernando
Chinthy Fernando
Rap
Rajkumar Thillaiyampalam
Rajkumar Thillaiyampalam
Keyboards
Priyan Perera
Priyan Perera
Electric Guitar
COMPOSITION & LYRICS
Achala Solomons
Achala Solomons
Songwriter
Rajkumar Thillaiyampalam
Rajkumar Thillaiyampalam
Songwriter
PRODUCTION & ENGINEERING
Thilina Boralessa
Thilina Boralessa
Producer
Rajkumar Thillaiyampalam
Rajkumar Thillaiyampalam
Producer

Testi

ඔව් මගෙ කෙල්ලේ ඇයි මගේ හදවත කලබලේ
සිහියෙන් පාරේ යන්නත් මට දැන් බෑ වගේ
දුන්හිඳ ඇල්ලෙන් හැලෙනවා
වගෙ කියන්න ආසයි ආදරේ
බක් මහේ අකුණක් ඇවිත්
වැදුනා වගේ ඔබ දුටු ගමන් කෙල්ලේ
ඔව් මගෙ කෙල්ලේ
දැන් මුතු මාල බෙල්ලේ
So bootylicious දැන් beyoncé ත් එල්ලෙයි
රතු කොට සායයි සුපුන් සඳක් පායයි
තොරොම්බල් ගොඩයි
හැට්ට මෙට්ට කොට්ට මාරයි
ඕං එහෙනං ආදරෙන් සීනි බෝල සාගරෙන්
මා ළඟින් මා ළඟින් පාද තබයි කාලෙකින්
Baby wanna hit you in the worst way
So maybe baby this would be best day
ගෝලාකාරයි
ඔයාගේ අච්චුව හරි ලස්සනයි
ගස්සලයි පද්දලයි
පපුව පැලෙයි මල් හතයි
ප්රවේසමෙන් කෙල්ලේ දැන් වටේ පිටේ ඇස් ගොඩයි
බිය නොවන්න හපන් නෑ
තියන්නෙ මගේ අස්සනයි
Toe nails with your high heels
Glossy lips with your so sexy eye lids
You cat walk and you shake that
hips
Baby girl so special I can't take a blink
'Cause you made me a drink
You
Ha ha
ඔබ එනතුරු මහ අවුවේ
හිටියේ මං පාරට වී
ඔබ එන විට හාට් බීට් එක මගේ වැඩිවෙන්නේ
ඔබෙ නෙතු කැල්මන් වැදිලා
මා එකතැන ගල් ගැහිලා
හදවත මගෙ නැවතීලා මුව ගොළු වෙනවා
ඔබේ වට්ස් ඇප් ප්රේම හසුන් ඇත
තාමත් මගේ ෆෝන් එකේ
ඒ ලස්සන ආල කියුම් විතරක් මට
ඉතුරු වෙයිද අනේ
තේරුම මේකෙ කියාදෙන්න කෙල්ලේ
ඔය ලස්සන සිනහවට
ඉන් ඇතිවන දිස්නයට
මගෙ හදවත ගිනි දැල්වී එය ඇවිලෙන්නේ
මට ලං වී ආදරයෙන්
සිත සනසා පෙම් ස්වරයෙන්
ඇවිලුණු ගිනිදැල් නිවලා මා සනසන්න
I love you කියලා
අපි වචන තුනක් මුමුණන්න
ඇයි හිත ඇඹරෙන්නේ
එය මටනම් නෑ වැටහෙන්නේ
තේරුම මේකෙ කියාදෙන්න කෙල්ලේ
ඔව් මගෙ කෙල්ලේ ඇයි මගේ හදවත කලබලේ
සිහියෙන් පාරේ යන්නත් මට දැන් බෑ වගේ
දුන්හිඳ ඇල්ලෙන් හැලෙනවා
වගෙ කියන්න ආසයි ආදරේ
බක් මහේ අකුණක් ඇවිත්
වැදුනා වගේ ඔබ දුටු ගමන් කෙල්ලේ
Written by: Achala Solomons, Raj Thillaiyampalam
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...