album cover
Cleopatra
album cover
Cleopatra è stato pubblicato il 1 gennaio 2005 da Iraj Productions Pvt Ltd come parte dell'album Iraj
AlbumIraj
1 gennaio 2005
EtichettaIraj Productions Pvt Ltd
BPM
Melodicità
Acousticità
Valence
Ballabilità
Energia

Video musicale

Video musicale

Testi

සත මත පය තබා
සුර ලෝකෙට පාර සොයනා
අපායක හිරවෙලා
අඳුරේ හීන දකිනා
Cleopatra Cleopatra
රැජිණක නම් ලබලා
Cleopatra Cleopatra
මා වත දැවටුනා
අන්දකාරේ මේස ගානේ
යනවා හොයාගෙන තාවකාලික ආදරේ
කොට ගවුමට සාදු කියන්
පින්වත්තු කාමයේ
ලස්සනයි ප්රියංකරයි
හිනාව ඈගේ දුක් බරයි
ඇස් දෙකෙන් මම දැකපු කතාවෙන් තේරුනා ඇය අහින්සකයි
උබේ අඩිතාලෙට "මොණරුන්"
එලියට එයි වගේ "හිවලුන්"
මත් බදුනේ අත තිබුනට උබ ළගමයි හිත
උබ "මලක්" උන් "ඹබරුන්"
වටකරගෙන වන සත්තු
වැඩි හරියක් පිට රට්ටු
කම්මුල් දෙක ඇගේ වුනා රතු
ඇහුවම ලං වෙලා ඇගේ තතු
කෙල්ලව මිරිකල යුෂ අරන්
ලොක්කන් බොති ඇය හිරකරන්
හේතුව ඇහුවම තුරුල් කරන්
බිම බලා ගත්තා මාව තද කරන්
රැජිණක් වුනාට ජීවිතේ
දාසියක වෙලා පිරමීඩයේ
නර්ථන පිරිච්ච සටන් බිමේ
සෙබලියක් ඈ රෑ මුර පොලේ
පොඩි ළමයගේ අතින් අල්ලගෙන
සාරියකින් වෙසුත් වලාගෙන
මාව දැකලා බිමත් බලාගෙන
ඇවිදන් යන හැටි නුඹ ලැජ්ජාවට
රටක් හැදුව හංවඩුව
ඇයත් මවක් පියෙක් වුන
මමත් නැටුවා මගෙත් පව
වැරදි ලෝකයයි නුඹ වෙයන් ආඩම්බර
හදට "mitchelle" ඉරට "ලක්මිණි"
සුරඟන කොහොමද වුනේ යක්ෂණී
නටන්නේ කොහොමද එක්ක මලමිණී
මත් බදුනේ ඇය දැක්කේ ළමයට කිරි
ජිවීතේම කරන් ඉඳුල්
හොයන්නේ ළමයට රජ බොජුන්
ආශ්රය කරාට වන සතුන්
පුතාට නුඹ තාමත් ගෙදර බුදුන්
පිට දැක්කට රෑ නුඹේ ඇඳුමට
දැක්කේ නෑ නේ නුඹේ හිත යට දුක
මාව දැකල නුඹ වෙනතක බැලුවට
අද තමයි දැක්කේ ඇත්තම නුඹ
දරුවගේ හිනාව වටිනවා නම්
සිල් කඩන්නේ නුඹ ඒකටනම්
පවු කරන්නේ නුඹ හොදකටනම්
රැජිණක් නුඹත් ගරු කරනවා මං
Written by: Iraj Weeraratne
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...