album cover
Dethole
album cover
Dethole è stato pubblicato il 12 novembre 2021 da Blackbox Recordz come parte dell'album Dethole - Single
12 novembre 2021
EtichettaBlackbox Recordz
BPM
Melodicità
Acousticità
Valence
Ballabilità
Energia

Testi

දෙතොලේ සියුමැලි දෙතොලේ
හිනාවී බලා ඉන්න
සිපගන්නම් රහසේ
ඈගේ සියුමැලි දෑතේ
වෙලී ඉන්න ඇත්නම්
දෙනෙත පියවිලා
දෙතොල සිහිවුනා ඈගේ
ගෙවුනු කාලේ
ලා දම් පාටින් අහස පායන්න වාගේ තියේ
මේ පෙම්වත් කතාවේ
ආශා කරන සිත් ආලේ හොයනා
සිත්තම් හීන පේන රෑ ගෙවෙන සේයා
ඔය දෑසේ ඇදුනු ගී තාලෙන් දැනුනා
දෙතොල් සිප ගන්නද නුබේ මං
හිනැහෙමුද ආයෙත් වරක්
මුන ගැහුන තැන් පහු කරන්
ඇවිත් හිත සංසුන් කරනා ගමන්
දෙනෙත පියවිලා
දෙතොල සිහිවුනා ඈගේ
ගෙවුනු කාලේ
ලා දම් පාටින් අහස පායන්න වාගේ තියේ
මේ පෙම්වත් කතාවේ
ආශා කරන සිත් ආලේ හොයනා
සිත්තම් හීන පේන රෑ ගෙවෙන සේයා
ඔය දෑසේ ඇදුනු ගී තාලෙන් දැනුනා
දෙතොල් සිප ගන්නද නුබේ
ආශා කරන සිත් ආලේ හොයනා
සිත්තම් හීන පේන රෑ ගෙවෙන සේයා
ඔය දෑසේ ඇදුනු ගී තාලෙන් දැනුනා
දෙතොල් සිප ගන්නද නුබේ මං
Written by: Bhashi Devanga

Loading...