album cover
Devre Dilena
Asia
Devre Dilena è stato pubblicato il 1 gennaio 1998 da Janaka Wickramasinghe come parte dell'album Devre Dilena - Single
album cover
Data di uscita1 gennaio 1998
EtichettaJanaka Wickramasinghe
Melodicità
Acousticità
Valence
Ballabilità
Energia
BPM178

Video musicale

Video musicale

Crediti

PERFORMING ARTISTS
Janaka Wickramasinghe
Janaka Wickramasinghe
Performer
Rohana Weerasinghe
Rohana Weerasinghe
Performer
COMPOSITION & LYRICS
Rohana Weerasinghe
Rohana Weerasinghe
Composer
Ananda Ranhindahewa
Ananda Ranhindahewa
Songwriter

Testi

දෙවිරේ දිලෙනා සොද මුතු මාල පලදන්නා
දෙතනේ ලෙලෙනා
රන් මිනි තෝඩු දවටන්ො
හදයො හැමදා නුබ පන වාගෙ රැක ගන්නා
දෙවිරේ දිලෙනා සොද මුතු මාල පලදන්නා
සමනල මලුවෙරන් වැලි වෙහෙරේ මුදුනත සේම මට දැනෙනා
සොබනිගෙ සෙනෙහේj
ගෙපැලට වඩනා සුබ හෝරාව ලං වෙනවා
යමු රජුනෙ පමා වෙනවා
හදයො හැමදා නුබ පන වාගෙ රැක ගන්නා
ගොම මැටි ඇති රැැ
තනිකඩ ගෙපැලේ
සිරිලිය සේම ඇැ හිදුවා
ගමිමානෙ පුරා
කල එලි කරවා
මම හද්දා මගුල් කනවා
මෙි පිං උබට පිහිටනවා
දෙවිරේ දිලෙනා සොද මුතු මාල පලදන්නා
දෙතනේ ලෙලෙනා
රන් මිනි තෝඩු දවටන්ො
හදයො හැමදා නුබ පන වාගෙ රැක ගන්නා
Written by: Ananda Ranhindahewa, Rohana Weerasinghe
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...