Video musicale
I successi di Sanka Dineth
Suggerimenti
Crediti
PERFORMING ARTISTS
Sanka Dineth
Lead Vocals
COMPOSITION & LYRICS
Sanka Dineth
Composer
PRODUCTION & ENGINEERING
Diran Wijayasinghe
Mastering Engineer
Testi
වසන් වන සඳ වලාකුළකට
අඬා වැටුණට තාරකාවක්
ආයෙ එන්නේ නෑ
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ
වසන් වන සඳ වලාකුළකට
අඬා වැටුණට තාරකාවක්
ආයෙ එන්නේ නෑ
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ
මවාදී තරු රටා අහසේ
සිනාසී උන් තරු කිනිත්තෙන්
මලානික වූ පුංචි තරුවක්
පොළෝ තලයට කඩා වැටුණා
සරා සඳකට දරාගන්නට බෑ
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ
නිවී යන තරුවක කතාවේ
බිඳීගිය මතකයේ සැමරුම්
හිතේ ගැඹුරුම තැන තියාගෙන
ආදරේ ඉකිබිඳුම් ඇසුණා
මලානික ඇස් හිනාවෙන්නේ නෑ
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ
වසන් වන සඳ වලාකුළකට
අඬා වැටුණට තාරකාවක්
ආයෙ එන්නේ නෑ
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ
Writer(s): Inconnu Compositeur Auteur, Sanka Dineth
Lyrics powered by www.musixmatch.com