album cover
Binda Heene
19
Pop
Binda Heene è stato pubblicato il 17 giugno 2022 da Independent come parte dell'album Heena - EP
album cover
Data di uscita17 giugno 2022
EtichettaIndependent
Melodicità
Acousticità
Valence
Ballabilità
Energia
BPM94

Crediti

PERFORMING ARTISTS
Sangeeth Peiris
Sangeeth Peiris
Performer
COMPOSITION & LYRICS
Nadun Methwadane
Nadun Methwadane
Composer
PRODUCTION & ENGINEERING
Sangeeth Peiris
Sangeeth Peiris
Producer

Testi

පෙම් මල් දම් හෙමින් සැරේ ගොතා ගෙනා
ඒ කතන්දරේ මැදින් ඉරා දමා
නෑ නෑ වරෙන්තුවක් අරන් නොවේ එදා
ඔබ ආවෙ ඒ පොරොන්දුවක් කියා
සීමා නෑ කියා
නෙතු ගැටුමින් ඔබේ
යලි හද නෑ නැවතුනේ
සරදම් නෙත් කොනේ
ගේන මතකේ
බින්ද හීනේ
මුල් පිටුවක් නොවේ වගන්තියක් පවා
නොදී ලියන්න පෙම් කතාවෙ මා
හා ඇයි නොකීවෙ මේ මුලාවකී කියා
ඔබ ආවෙ ඇයි දෙවුන් ලොවක් මවා
සීමා නෑ කියා
නෙතු ගැටුමින් ඔබේ
යලි හද නෑ නැවතුනේ
සරදම් නෙත් කොනේ
ගේන මතකේ
බින්ද හීනේ
Written by: Nadun Methwadane
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...