Video musicale

In primo piano

Crediti

PERFORMING ARTISTS
Nisala Kavinda
Nisala Kavinda
Performer
COMPOSITION & LYRICS
Yuki Navaratne
Yuki Navaratne
Composer

Testi

ඔබද මාගේ දැවුනු සාදේ ඔබගෙ සිතුවම් බොදවෙලා හිතම ආයේ දැවෙන ඔබගේ මතකයන් අළු කලා වැටුනු මාගේ මැවුනු ලෝකේ එක මොහොතකින් විසිරුණා ඔබද මාගේ ඔබද මාගේ අද මාවත් නෑ සිනාසී සිත නාවේ ඇයි මුලාවී මැකෙනා ඔබෙ රුව දිහා බලාන මා දැනෙනා හීතලේ ආ මේ පවනාත් මාව රිදවා මේ රෑ හීන නාවේ ඇයි නවාතැන් ගන්න මාගේ ළංවී ඉන්නෙ නෑනේ මිහිරාවී නුබ කොහේ ඔබද මාගේ දැවුනු සාදේ ඔබගෙ සිතුවම් බොදවෙලා හිතම ආයේ දැවෙන ඔබගේ මතකයන් අළු කලා වැටුනු මාගේ මැවුනු ලෝකේ එක මොහොතකින් විසිරුණා ඔබද මාගේ ඔබද මාගේ ඈතින් ඈතින් නිවෙනා තරු ගානේ මෑතින් මුසුවී ඔබේ ගී සිනාවෙන් මැවුනා හාද වූ තැන් හද බිදුනා මාව රිදවා ඔබද මාගේ දැවුනු සාදේ ඔබගෙ සිතුවම් බොදවෙලා හිතම ආයේ දැවෙන ඔබගේ මතකයන් අළු කලා වැටුනු මාගේ මැවුනු ලෝකේ එක මොහොතකින් විසිරුණා ඔබද මාගේ ඔබද මාගේ
Writer(s): Yuki Beatz Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out