album cover
Dangale
album cover
Dangale è stato pubblicato il 29 luglio 2022 da Nilan Hettiarachchi come parte dell'album Dangale - Single
29 luglio 2022
EtichettaNilan Hettiarachchi
BPM104
Melodicità
Acousticità
Valence
Ballabilità
Energia

Video musicale

Video musicale

Testi

දාන්ගලේ මoගල්‍යමේ අපි කාලෙකින් හිරි ඇරගන්නේ
නර්තනේ පය ඉල්ලුවේ සන්ගීතෙටයි කන් හාමතේ
යන්නෑ යනන්වාලේ මේ වාරේ අපේ රාලේ
ගොයම් පෑහේ මගේ මැනිකේ පැලේ වැයුනේ ඩිස්කො dj
අපි නටමු කොල්ලෝ වැඩදාලා
අපි නටමු කෙල්ලෝ හැඩදාලා
කියමුද අපි සද්දෙන් කෑගහලා
මේ ඩිස්කො dj
Rap
කාලෙට තාලෙට ගැලපිල කෙල්ලෙක්ද කොල්ලෙක්ද අදාල කරගන්නෑ මේ කාලේ
නටද්දි නටමු තුනටිය ලගින් උකුල් ඇටේ පැන්නත් මොකෝ කුඩුවෙන්න ගහලාවේ
නග ඇගට දැනෙන්න නට දෙකට කැඩෙන්න දෙන්නේ හිතට වදින රැප ලග නමලා
බොලා හිතන පතන දේවල් අතට ඔතල දෙන්නම් නිතර එලි බහින්නෑ සල්ලි බලලා
ඇත්තටම brother මේක trip එකක් ආපු
ඔක්කොම අමතක වෙන්න කියල පොඩි drink එකක් දාමු
ටැන්කියට පුරෝල බොන්න ටැප් එකක් දාමු
උබල ආයෙ අහනව මේක ඕන බැට් එකක් දාමු
ජිවිතේට දැන් එවුන් කාල නෑ මුo කැවුම්
වචන පප්පඩම් දුන්නට රැප් වදන්
අහවරයි දුක ශෝකේ බාර් ආතල් ඇත මේකේ සරිගමපදනිද එහෙනම් එහෙනම් එහෙනම් ok
ස්වර හතනේ ඇත්තේ හැම හැගුමේ ගෙතු සoගීතේ
පන ගැහෙනා කල්නේ මේ හැම දේ විදපන් ජීවේ
හදටත් අපි මාමා කීවානේ ඒ ඒකාලේ
අද කට්ටයි කන්නෙ ලමයෝ ඩොලරුත් හො
යලා.
යන්නෑ යනන්වාලේ මේ වාරේ අපේ රාලේ
ගොයම් පෑහේ මගේ මැනිකේ පැලේ වැයුනේ ඩිස්කෝ dj
අපි නටමු කොල්ලෝ වැඩදාලා
අපි නටමු කෙල්ලෝ හැඩදාලා
කියමුද අපි සද්දෙන් කෑ ගහලා
මේ ඩිස්කෝ dj
යලා.
යන්නෑ යනන්වාලේ මේ වාරේ අපේ රාලේ
ගොයම් පෑහේ මගේ මැනිකේ පැලේ වැයුනේ ඩිස්කෝ dj
අපි නටමු කොල්ලෝ වැඩදාලා
අපි නටමු කෙල්ලෝ හැඩදාලා
කියමුද අපි සද්දෙන් කෑ ගහලා
මේ ඩිස්කෝ dj
කාලෙන් කාලෙටනේ විවිදයිනේ අපෙ ඔල්මාදේ
සන්තෝසෙන් මත්වී දුක ශෝකේ කට ගැස්මක් නේ
සෙට් එක යන ගමනේ අවසානේ ඒ වල පල්ලේ
එතකන් ගෙවෙනා මේ දිවියේ මතකෙන් සරසා.
යලා.
යන්නෑ යනන්වාලේ මේ වාරේ අපේ රාලේ
ගොයම් පෑහේ මගේ මැනිකේ පැලේ වැයුනේ ඩිස්කෝ dj
අපි නටමු කොල්ලෝ වැඩදාලා
අපි නටමු කෙල්ලෝ හැඩදාලා
කියමුද අපි සද්දෙන් කෑ ගහලා
මේ ඩිස්කෝ dj
Written by: Amila Kaushan Gunarathne, Murshad Huvais
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...