album cover
Aya
In Tour
album cover
Aya è stato pubblicato il 13 ottobre 2022 da Warehouse Records come parte dell'album Aya - Single
13 ottobre 2022
EtichettaWarehouse Records
BPM84
Melodicità
Acousticità
Valence
Ballabilità
Energia

Testi

ඈගේ සොඳුරු සිනාවේ...
දෙකොපුල් සිඹින වෙලාවේ...
ආලේ පිරුණු කතාවේ...
මාගේ හදේ රැඳී රාවේ...
කුමරියේ.. දෙනෙතින් පැවසූ ආදරේ..
හැඟුමන් මහදේ ගලා යන්නේ...
ඔබ ගැන රැඳී සෙනෙහේ...
දෙනෙතේ හසරැල් පිරී යන්නේ...
සොඳුරු රුව දකිමින්...
පානා හසරැලි ඈගේ...
මායම් තරුකැට වාගේ...
මා..හා..මේ ආ ගමනේ...
ඈවේ දියණිය මාගේ...
කුමරියේ.. තනුවයි ඔබ මා ජීවිතේ...
Written by: Jeewaka Weerasighe
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...