album cover
Amathaka Karanna
904
World
Amathaka Karanna è stato pubblicato il 21 ottobre 2016 da Evoke Music come parte dell'album Amathaka Karanna - Single
album cover
Data di uscita21 ottobre 2016
EtichettaEvoke Music
Melodicità
Acousticità
Valence
Ballabilità
Energia
BPM120

Crediti

PERFORMING ARTISTS
Sashika Nisansala
Sashika Nisansala
Lead Vocals
COMPOSITION & LYRICS
Sajith V Chathuranga
Sajith V Chathuranga
Composer

Testi

ඔබ මගෙන් සමු අරන්
වෙන කෙනෙක්ගේ උනත් තරහ නෑ මම
ආදරේ තරම දැන උන්නා නම්
යන්නෙ නෑ වෙන්වෙලා
අමතක කරන්න බැරි තරම්
මට ඔබ සිහිවෙනවා
ඔබෙ සෙනෙහස මට අහිමි නම්
පාලුවේ ඉන්නවා
ඉකිගසා හඬන ඇස් අතරින්
දුක මගේ රූරලා
ඉවසුව සරදම් විඳවනු බෑ දැන්
ජීවිතේ පෑරිලා
ඔබ ඈත යන්න ගියපු ලෙසින්
සමුගන්න දන්නේ නැහැ මම නම්
අමතක කරන්න බැරි තරම්
මට ඔබ සිහිවෙනවා
ඔබෙ සෙනෙහස මට අහිමි නම්
පාලුවේ ඉන්නවා
විඳවනා තරම දන්නවා නම්
දුර රැඳෙන්නෑ ඔයා
අදහනු බැහැ දැන් හැර ගිය දුර නම්
ඔබ මගෙන් වෙන්වෙලා
කවදාද එන්නේ නැවත ඔයා
දැක ගන්න ඉන්නේ තවම බලා
අමතක කරන්න බැරි තරම්
මට ඔබ සිහිවෙනවා
ඔබෙ සෙනෙහස මට අහිමි නම්
පාලුවේ ඉන්නවා
ඔබ මගෙන් සමු අරන්
වෙන කෙනෙක්ගේ උනත් තරහ නෑ මම
ආදරේ තරම දැන උන්නා නම්
යන්නෙ නෑ වෙන්වෙලා
අමතක කරන්න බැරි තරම්
මට ඔබ සිහිවෙනවා
ඔබෙ සෙනෙහස මට අහිමි නම්
පාලුවේ ඉන්නවා.
Written by: Sajith V Chathuranga
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...