album cover
Anne
album cover
Anne è stato pubblicato il 7 ottobre 2019 da Wasthi Productions come parte dell'album Anne - Single
7 ottobre 2019
EtichettaWasthi Productions
BPM87
Melodicità
Acousticità
Valence
Ballabilità
Energia

Video musicale

Video musicale

Testi

එයාගේ නම ඈන්...
මම ගැහුවා plan...
දාගෙන fan...
කෑවේ කෙහෙල් කැ... න්...
මට නෑ van...
කෙලවුනා plan...
අද නෑ ඈ... න්
කාපන් sand...
මම උස වැඩීලු කියලා...
තව කෙට්ටු වෙන්න කියලා...
ලොකු වන්දිත් නැති හින්දා...
ලොකු scene එකම දැම්මා...
උඹ වංසේ හබල් ගාලා...
පොල් අක්කර ගැන කියලා...
මට නින්දක් නැහැ තාමත්
අඩනින්දෙන් මම ජාඇල එනවා...
When she smiles...
කෙලින් වෙනවා මයිල්ස්...
කන්නෙත් red rice...
ඒඋනාට එළදෙන වගේ size...
නැන්දම්මා fights...
ඒකිගේ බොරු lines...
අරගෙන මම files...
යමි human rights...
අපි intercityයෙ නැගලා...
පෙම්මුල්ලේම තෙරපීලා...
Lipstick උලාපු නුඹේ තොල්පෙති
මත්තෙම සිරවීලා...
මම වනචර බව කියලා...
බොරු වැරදි ගොඩක පටලා...
Love වර්චස් වුන හින්දා...
කදුලු ඕජස් මෙන් ගැලුවා...
එයාගෙ නම ඈන්...
කෙලවුna දෑන්...
Written by: Anushka Udana, Dulaj Jayatillake
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...