album cover
Kakuli
album cover
Kakuli è stato pubblicato il 29 giugno 2023 da AirXone come parte dell'album Kakuli - Single
29 giugno 2023
EtichettaAirXone
BPM95
Melodicità
Acousticità
Valence
Ballabilità
Energia

Testi

තවරන්නට මාල කරේ මන් සෙව්වේ කැකුලියක් බැද්දගමින්
මම එන්නේ පස්ස දොරෙන් නම් ඇය් බලන් ඉන්නේ නුඹ ඉස්සරහින්
හිනා වෙලා මට දාන උඹේ බේගල්, කට ඇරියොත් කිව්වේ උඹ කේලන්
කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ, ඒක හින්ද තොට මාව අන්දවන්න බෑ
නුඹ ඉස්සරහින් බලන් හිටියේ කවුරු එනකන් දෝ
පිටිපස්සට හුරු වුනොතින් ඉස්සරහින් එන්නෑ බ්‍රෝ
මට මේවා දිරාවන්නෑ, මට බේගල් ඕනෙම නෑ, මට වෙන ගෑනු නැත්තෙත් නෑ
ඉඟ පද්ද පද්ද තව ගස්ස ගස්ස නුඹ පාරය් සිත අස්ස අස්ස
මයේ ගාව නෑනේ ලොකු කාසි බාගේ නමුත් කරා පුළුවන් හෑම දේම
නුඹ නිරුවත් මම නම් නෑ
මගේ හිත ඉරුවත් මට කම් නෑ
තවරන්නට මාල කරේ මන් සෙව්වේ කැකුලියක් බැද්දගමින්
මම එන්නේ පස්ස දොරෙන් නම් ඇය් බලන් ඉන්නේ නුඹ ඉස්සරහින්
හිනා වෙලා මට දාන උඹේ බේගල්, කට ඇරියොත් කිව්වේ උඹ කේලන්
කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ, ඒක හින්ද තොට මාව අන්දවන්න බෑ
දඹ වන් ඇගෙ මාල කරේ රන්
හිත ගන්නට තාම පොරේ මන්
උඹේ ඇත හිමි වෙන්නෙම මට නම්
නටන්නම්කො වන්නම් දහඅට මන්
හිත අස්සේ මේ පාලු මකන්නේ
රෑ තව හීනෙන් ඇවිත් මගේ හිත ගත්තේ
සුරගණන් පෙනා සුරලොවින් ගේනා
නෙරිය පැද්දෙන තාලෙට මල්ලි නැගෙනා
මල් වාරේ මල් නෑ
රෑ අහසේ තරු නෑ
මන් ගාවින් ඉඳන් ඈ
මන් ගාවින් ඉඳන් ඈ
තවරන්නට මාල කරේ මන් සෙව්වේ කැකුලියක් බැද්දගමින්
මම එන්නේ පස්ස දොරෙන් නම් ඇය් බලන් ඉන්නේ නුඹ ඉස්සරහින්
හිනා වෙලා මට දාන උඹේ බේගල්, කට ඇරියොත් කිව්වේ උඹ කේලන්
කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ, ඒක හින්ද තොට මාව අන්දවන්න බෑ
Written by: Prathap Costa, Theja Nethmina Silva, Tikiri Samaraweera
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...