album cover
album cover
Susuma è stato pubblicato il 25 luglio 2023 da Pravee Music/ Asian Music Records, a division of Asian Music Group come parte dell'album Susuma - Single
25 luglio 2023
EtichettaPravee Music/ Asian Music Records, a division of Asian Music Group
BPM84
Melodicità
Acousticità
Valence
Ballabilità
Energia

Testi

සුසුම කින් තවරා
කඳුල යට සඟවා
සසර ඉම තෙක් නුඹට දන් දුන්
හිත කඩා හැලුනා
ඒ බිදුණු සුසුමේ ඒ වැටුනු කඳුලේ
රිදුම විඳගෙන තාම නොමැරී
ආදරේ තිබුනා
ඔබේ මීවිත තෙපුල් විසුලිත
ලවැලි පාරේ මතක විකසිත
තනිය මටමද දැනෙන්නේ..
එදා හිත පණ ගැහෙන හැම තැන්
නිවා සිහිලෙන් ලඟම උන් ඒ
නුඹට නැතිවද රිදෙන්නේ
මගේ කොපුලත ගැලූ කඳුලට
නවාතැන වූ ඔබේ ලවනත
කෙලෙස මතකෙන් මියෙන්නේ..
එදා අපමණ උණුහුමට දුන්
හැඟුම් ඇවිලෙන ස්නේහ ගින්නේ
මමම විතරද දැවෙන්නේ
සුසුම කින් තවරා
කඳුල යට සඟවා
සසර ඉම තෙක් නුඹට දන් දුන්
හිත කඩා හැලුනා
ඒ බිදුණු සුසුමේ ඒ වැටුනු කඳුලේ
රිදුම විඳගෙන තාම නොමැරී
ආදරේ තිබුනා
Written by: Dilshan Pathirathne, Prathap Eash, Praveen Madhushanka
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...