album cover
Mage Lowe
1759
Regional Indian
Mage Lowe è stato pubblicato il 14 febbraio 2024 da JTSP Beatz, under exclusive license to TR TUNES come parte dell'album Mage Lowe - Single
album cover
Data di uscita14 febbraio 2024
EtichettaJTSP Beatz, under exclusive license to TR TUNES
Melodicità
Acousticità
Valence
Ballabilità
Energia
BPM95

Video musicale

Video musicale

Testi

මගේ ලොවේ මං ඉන්නේ
හැමදාම තනියම
සතුට ලැබෙන මග
නොදනිමි මම තව
සිනහාවෙන් සැනසෙන්නේ
ගත සිත පමණකි
තනිවම තනිකම
මැද සිරවී මම
මතකයි ආව පාර මගෙ කටුකම
රිදවයි මතකයන් මගෙ හිත හැමදාම
සරලයි ජීවිතෙ නැ ලග ලොකුකම
තාමත් රජ වෙන්නෙ හැමතැන බොරුවම
තාමත් අතරමං ජීවන කතරක
වින්දට ලෝකෙ සතුටින් මං හිත යට ඇති දුක
නැති දේවල් හෙව්වෙ නැ ඇති දේ මිස
නැති වැරැද්දට පහත් කරෙ නැ මම හිස
කප්පරක් තියනව පොදි බැදන් හිතේ හීන
වත්කරන් බොනවද නොදැනම විස පාන
විද්දට වැඩක් නැ වැරදුනොතින් උබෙ මාන
ලංකර ගත්තට වැඩක් නැ ගිනිගනී පුලුන් ගින්න
සුන්දර නෑ මං වින්ද ජීවිතේට දුකයි උරුම
රත්තරං නැ අතේ කරේ තිබ්බට මනුස්සකම
හෙව්වට සතුට හැමතැනම පිරිලා දුක
දැක්කට කවදාවත් මනින්නෙපා ඒ රුවේ පිටම
මගේ ලොවේ මං ඉන්නේ
හැමදාම තනියම
සතුට ලැබෙන මග
නොදනිමි මම තව
සිනහාවෙන් සැනසෙන්නේ
ගත සිත පමණකි
තනිවම තනිකම
මැද සිරවී මම
ගැම්මට නැවෙන්නෙ කවදත් හරි පැත්තට
මැදි වෙන්නැ කවදාවත් කාගෙත් බොරුවට
නැවුනෙ නෑ කවදාවත් වාසි පැත්තට
මොත්තෙ දාලා කවුරුත් වල කැපුවෙ යටටම
කිව්වට පලක් නැ දනී මම කාගෙත් කතාව
ලිව්වට අද සතුටෙන් ඒ කාලෙ ලිව්වෙ දුකම කතාව..
ගෙවුවෙම කාලෙ වීදී ගානෙ මම වෙලා මුලාව
අදුරු රැයවල් තමා නිව්වෙ මගෙ ගතේ විඩාව
සතුටුයි අද ඉන්න තැනත් එක්ක බැලුවම
එකට ඉදපු අය ඇරියෙම පෙන්නල බලුකම
වෙන්කර ගත්තෙ අම්ම තමයි ලෙයින් මව්කිර
මමත් වෙන්කර දැක්කා සමාජෙ ඉන්න මිනිසව
ජීවිතෙ හැටි ඔහොමයි අමුතු ගමනකි
දවසක ගමනෙ කෙලවර වෙන්න මරනෙකින්
ටික දවසකින් අපිත් යන්න සැනකින්
ඉන්න ඕනෙ හිනා වෙලා දුක තිය පැත්තකින්
Written by: janith tharusha
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...