album cover
Mage Wela
5
Pop
Mage Wela è stato pubblicato il 17 maggio 2024 da Independent come parte dell'album Mage Wela - Single
album cover
Data di uscita17 maggio 2024
EtichettaIndependent
Melodicità
Acousticità
Valence
Ballabilità
Energia
BPM127

Crediti

PERFORMING ARTISTS
Ayesh Elvitigala
Ayesh Elvitigala
Performer
COMPOSITION & LYRICS
Ayesh
Ayesh
Composer
PRODUCTION & ENGINEERING
Jizzy
Jizzy
Mixing Engineer
Ayesh Elvitigala
Ayesh Elvitigala
Producer

Testi

මගේ වෙලා ළඟ උන් පෙරදා
ඔබ ළඟ නෑ අද මා තනිවීලා
හැර යයි කියා සෙනෙහේ බිඳදා
සිතුවේ නෑ මා නම් කිසිදා
දුන් ආදරෙන්
මා නිවී
සිත දැවෙයි
ආයෙමත්
ආදරෙන්
මා ළඟින්
නොම රැඳේදෝ
ප්රේමියේ
දෙදෙනා ඇවිදන් ගිය පාරේ
අද නෑ වාගෙයි මෙ අවාරේ
මතකේ පාරයි සිත මාගේ
තනිවම ඔබ ළඟ නැහැ මාගේ
තුරුලේ ඉන්නට පෙර වාගේ
යළි නොම ඒදෝ ඒ කාලේ
සැමදා මං ආදරයෙන්
පැතුවේ ලැබෙන්න ඔබමයි
තරහා නෑ කවදාවත්
සතුටින් හිදින්න හැමදාමත්
මගේ වෙලා ළඟ උන් පෙරදා
ඔබ ළඟ නෑ අද මා තනිවීලා
හැර යයි කියා සෙනෙහේ බිඳදා
සිතුවේ නෑ මා නම් කිසිදා
දුන් ආදරෙන්
මා නිවී
සිත දැවෙයි
ආයෙමත්
ආදරෙන්
මා ළඟින්
නොම රැඳේදෝ
ප්රේමියේ
මතකෙට එනවිට
හවසක තවමත් අප
කළ කී දේ
දැනුනා සුපුරුදු සුවදම
විදි හැඟුමක උණුසුම ඒ
අවසර නැති සිහි නෙක
පාවෙන සිත සොයයි
අරුතක් මේ
නැවතුම නොදනිමි
එනමුදු මම තවමත් ගමනේ හේ
ගැළපිලි ගළපනු බැරි තැන වෙන්වුණ නුඹ ගැන නෑ කිසි තරහාක්
අලුවෙන තරමට ගිනි ඇවුළුනෙ කොහොමද තව නෑ උත්තරයක්
තහනම පැනවුන මගෙ සිත අවනත නෑ දන්නෙ නෑ ප්රශ්නෙ තරමක්
අකමැති විදියට උනත් ලියවුන හැටි වෙන්න ඇතිමේ අපෙ ඉරණම්
මගේ වෙලා ළඟ උන් පෙරදා
ඔබ ළඟ නෑ අද මා තනිවීලා
හැර යයි කියා සෙනෙහේ බිඳදා
සිතුවේ නෑ මා නම් කිසිදා
දුන් ආදරෙන්
මා නිවී
සිත දැවෙයි
ආයෙමත්
ආදරෙන්
මා ළඟින්
නොම රැඳේදෝ
ප්රේමියේ
Written by: Ayesh Elvitigala
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...