Crediti
PERFORMING ARTISTS
Pasan Liyanage
Performer
Minidu
Performer
COMPOSITION & LYRICS
Minidu
Composer
PRODUCTION & ENGINEERING
Pasan Liyanage
Producer
Testi
අහස් නිම්නෙක සැතපි සැතපි සුවද මා විදිනා
මලක් හා මා පැටලි පැටලි නෙතු කදුලැලි මැකුනා
කාමාශී ඔබෙ දේහ විලාසෙට දෙවගනන් සැලුනා
කාමාශී ඔබෙ දේහ විලාසෙට දෙවගනන් සැලුනා
සිතක් හිමි නැති හෙටත් යලි එන ලියක් සමග වෙලෙනා
සිනිදු මල් පෙති යලි යලිත් සිබින සිහිනෙක තනිකරලා
ඔබ දුටු විට ගිනි ගන්නා මා සිත ලන් වූ විට යලි නිවෙනා....
මතු දාක යලිත් දැහැනට එනු මැන
මා මත් කල සුවද සොයා!!
මටත් හිමි නැති මගේ සිතෙහි ඔබේ රුව ඇදෙනා
අදත් මා සිත අදුරේ පටලා නුබ මගෙන් මිදුනා..
සද සේම දිනෙක ඔබ වෙනතක යනවිට රහසින් පහස සොයා!
මට යන්න දෙන්න මගෙ ලෝකය වෙත මගේම සිහිනෙන් මි
කාමාශී ඔබෙ දේහ විලාසෙට දෙවගනන් සැලුනා
කාමාශී ඔබෙ දේහ විලාසෙට දෙවගනන් සැලුනා
කාමාශී ඔබෙ දේහ විලාසෙට දෙවගනන් සැලුනා
කාමාශී ඔබෙ දේහ විලාසෙට දෙවගනන් සැලුනා
Written by: Minidu

