album cover
Mema
12
Pop
Mema è stato pubblicato il 24 marzo 2023 da MREC Entertainment come parte dell'album Mema - Single
album cover
Data di uscita24 marzo 2023
EtichettaMREC Entertainment
Melodicità
Acousticità
Valence
Ballabilità
Energia
BPM117

Crediti

PERFORMING ARTISTS
Prabhasha Weerasinghe
Prabhasha Weerasinghe
Performer
Dhyan Hewage
Dhyan Hewage
Performer
COMPOSITION & LYRICS
Prabhasha Weerasinghe
Prabhasha Weerasinghe
Songwriter
Mahiru Senarathne
Mahiru Senarathne
Lyrics
PRODUCTION & ENGINEERING
Prabhasha Weerasinghe
Prabhasha Weerasinghe
Producer

Testi

ක්ෂිතිජ යාමේ කාරණාවන්,
මේ විමානෙන් මියෙනවානම්,
රුදුරු ආශා
රැගෙන ආදා
හීනයේ මුලා වෙලා,
නෑසුනේ වේදනා
මියුනු රේඛා
දකින මායා
තේරුනේ පමා වෙලා,
මියැදුනේ මෙ මා
හිමි නොවූ දේ
කිම කෙසේ මං,
ඇති බොහෝ දේ
කියනවා නම්,
යළි යළි නොම පසු තැවී,
පෙරදා වගේ යලි හිනා වී
අහිමිදෝ වේදනා
රාමුවී හිත හිර වෙවී
පෙලන්⁣නේ ඇයි මියෙන්න දී,
වැරදි දෝ මේ මා....
හමු නොවී
හමු නොවී මා එන්නම්,
මෙයින් මිදී
මියෙන්න දී,
හමු නොවී
මා හිඳී
Written by: Mahiru Senarathne, Prabhasha Weerasinghe
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...