album cover
Mahada Namathi
208
Indian Pop
Mahada Namathi è stato pubblicato il 1 gennaio 2000 da Srimaalee,Soundlanka come parte dell'album Anangaya Man
album cover
Data di uscita1 gennaio 2000
EtichettaSrimaalee,Soundlanka
Melodicità
Acousticità
Valence
Ballabilità
Energia
BPM145

Video musicale

Video musicale

Crediti

PERFORMING ARTISTS
H.R. Jothipala
H.R. Jothipala
Lead Vocals
Donald Ivan
Donald Ivan
Music Director
COMPOSITION & LYRICS
Stanley Pieris
Stanley Pieris
Songwriter
Sarath de Alwis
Sarath de Alwis
Songwriter
Bandara Wijayathunga
Bandara Wijayathunga
Composer
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
Producer

Testi

මහද නැමැති වන බඹරා, ළංවී කණට ඔබේ,
ආදරේ කියයි මෙසේ ..
හ්මි.. හ්මි.. හ්මි..
මහද නැමැති වන බඹරා, ළංවී කණට ඔබේ,
ආදරේ කියයි මෙසේ..
හ්මි.. හ්මි.. හ්මි..
මලින් මලට ඉගිලිලා, රොන් උරන්නෙ නෑ මෙමා
ඉගිල එන්නෙ ඔයා ළඟටනේ
කටු අත්තක හැංගිලා, අයින් වෙන්නෙ ඇයි ඔයා
රෝස මලට පමණි ආදරේ
රස මියුරු මේ සැන්දෑවේ..
ආදරේ කියයි මෙසේ..
හ්මි.. හ්මි.. හ්මි..
මහද නැමැති වන බඹරා, ළංවී කණට ඔබේ,
ආදරේ කියයි මෙසේ..
හ්මි.. හ්මි.. හ්මි..
සිඟිති ඔබට වෙහෙසදී,හිරු නැගෙන්න පළමුවෙන්
ජීවන රස මිහිර විඳ ගමු
හෙටක් නොමැති අප ලොවේ, අද පමණයි හමුවුණේ
ඉතින් කිමද තව ළතවෙන්නේ
රස මියුරු සැන්දෑවේ..
ආදරේ කියයි මෙසේ..
හ්මි.. හ්මි.. හ්මි..
මහද නැමැති වන බඹරා, ළංවී කණට ඔබේ,
ආදරේ කියයි මෙසේ..
හ්මි.. හ්මි.. හ්මි..
මහද නැමැති වන බඹරා, ළංවී කණට ඔබේ,
ආදරේ කියයි මෙසේ..
හ්මි.. හ්මි.. හ්මි..
හ්මි.. හ්මි.. හ්මි.. හ්මි..
හ්මි.. හ්මි.. හ්මි.. හ්මි..
Written by: Sarath de Alwis, Stanley Pieris
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...