album cover
Sriyawee
19
Regional Indian
Sriyawee è stato pubblicato il 30 ottobre 2024 da Media Line come parte dell'album Sriyawee - Single
album cover
Data di uscita30 ottobre 2024
EtichettaMedia Line
Melodicità
Acousticità
Valence
Ballabilità
Energia
BPM146

Video musicale

Video musicale

Testi

නැත්තම් හරි ආදරයක් හිතට දැනෙන්න
එන්නෙමි නුබව සොයාල
අතැගිලි බැද ලන්වෙමු අපි කාටත් රහසේ එන්නද නුබව සොයාල
මාහා දුර යන්නද ආසා මේ මාවද ඕනා මා පතන කෙනා නුබවම වේවා//
මමද ශ්‍රියාවි ශ්‍රියාවි හැගුම් සසල කෙරූ
මහද පිනාවී ඒ දෙනෙත් වලින් කතා කියූ
නැත්තන් හරි ආදරයක්
හරි ආදරයක්
ගෙත්තම් කර ආදරයක් නර නර නරෙ...
නැත්තම් හරි ආදරයක් හිතට දැනෙන්න
එන්නෙමි නුබව සොයාල
Rap
ආස කරත් නුබ වසගට ගන්න
ආස කරෙනෑ මා නුබ සරසන්න
මතකයි මම වැරදුව තැන
මතකයි මට වැරදුන තැන
දෙනෙත්නම් මාරයි කතා කටකාරයි
දැක්කද ගෙල සුන්දර මුතුමාල යි
අතිනත යන කුමරි ශියාවි
වින්දම සුවද වෙන උන්ට පුදාවි
End
ඔපදා මැණිකක් වාගේ දිළිසෙන ඇස් නුබේ
හැඩදා හැමදාමත් සරසනවාදෝ
වෙන්නද හැමදාමත් කුමරිය ඒ සුරගේ
ලන් වී හැමදාමත් පෙරසේ පෙරසේ...
මමමයි නුබෙ උනේ
නුබමයි මගෙ උනේ
ආයෙත් අපි ලන්වෙන දවසක් ඒවී
මාහා දුර යන්නද ආසා මේ මාවද ඕනා මා පතන කෙනා නුබවම වේවා//
මමද ශ්‍රියාවි ශ්‍රියාවි හැගුම් සසල කෙරූ
මහද පිනාවී ඒ දෙනෙත් වලින් කතා කියූ
නැත්තන් හරි ආදරයක්
හරි ආදරයක්
ගෙත්තම් කර ආදරයක් නර නර නරෙ...
නැත්තම් හරි ආදරයක් හිතට දැනෙන්න
එන්නෙමි නුබව සොයාල
Written by: Nadeera Aluthge, Pramuditha Pushpakumara
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...