album cover
ONA
album cover
ONA è stato pubblicato il 25 dicembre 2024 da Independent come parte dell'album ONA - Single
Released25 dicembre 2024
EtichettaIndependent
BPM104
Melodicità
Acousticità
Valence
Ballabilità
Energia

Testi

ආදරේ කියාලා
ඔබ ළඟින් හිඳින්න ඕනා
පුංචි පාට පාට හීන ගාව රොන් නුරා හැඟුම් සිඹින්න ඕනා
ජීවිතේ ඔයා මගේ කියාලා
ආදරෙන් තුරුළු වෙන්න ඕනා
පුංචි හීන ගානෙ මල් වෙලා ඔබේ සිහිල් සුසුම් විඳින්න ඕනා
යාය පුරා රතු මල් පිපිලා
සීත මීදුම් පිනි වැහැලා
ආදරේ ආදරේ සොයනවා
සීත දිය බිඳු පිනි බීංදූ
ජීවිතේ මා මන බැන්දූ
ආදරේ ආදරේ සොයනවා
Written by: Neluka Liyanage
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...