album cover
SUPER FUN (Live)
735
Pop
SUPER FUN (Live) è stato pubblicato il 21 febbraio 2025 da Independent come parte dell'album LIVE SONGS, Vol. 21 - EP
album cover
Data di uscita21 febbraio 2025
EtichettaIndependent
Melodicità
Acousticità
Valence
Ballabilità
Energia
BPM170

Video musicale

Video musicale

Crediti

PERFORMING ARTISTS
Chandana H
Chandana H
Lead Vocals
COMPOSITION & LYRICS
Madawa Hewawasam
Madawa Hewawasam
Composer
PRODUCTION & ENGINEERING
Chandana H
Chandana H
Producer

Testi

Verse 01
රෑ පාටි දාන හින්දයි අද Casual ඇන්ඳේ
හෙට Holyday Saturday අද Friday Fun Day
පැය මිනිත්තුවට යද්දී Full Fun එක මද්දේ
අපරාදේ කියලා හිතෙනවා අපි කසාද බැන්ඳේ
Chorus
Super Fun Super Fun අද රෑට Super Fun
රෑ එලි වෙනකම් කාලා බීලා ඈත් වෙලා කං
Super Fun Super Fun With Ever Loving's One
උනේ රෑ වෙනල්කම් බලන් ගන්න එලිවෙනකම් Fun
Verse 02
අපි කන්නෙ බොන්නේ සුද්දෝ වගේ නැතිව ලෝස් බෝස්
ඕ Hello Hello මචං I am here All Most
මේක Members Only Place එකක් Five Stars Class
අපි බිල ගෙවන්න ගන්නෙ ඇදල Gold Credit Card
Verse 03
අකුණු සංණායක වල්ල පට්ට ලොකේ Mega Deel
එක දවසින් පෝසත් වෙන හැටි ඇහුවම Full Feel
සුපිරි කාර් වලින් බහින කෙල්ලෝ දැකලා වෙලා ......
මල කෙලියයි මට ගෙදරින් 39 Miss Calls
Verse 04
Sports Cars පිරිලා Galle Face Night Race
යද්දි බලාගෙනයි අහු උනොතින් පොලීසියෙන් කේස්
අපි එදා ඉදන් Use කලේ World Class Brands
මෙව්වා තමයි මල්ලි රටේ Master Plans
Chorus
Super Fun Super Fun අපි රෑට Super Fun
ඔය එලි වෙනකම් කාලා බීලා සක්කු වල කං
Super Fun Super Fun With Ever Loving One's
ඉන්නේ රෑ වෙනල්කම් බලන් ගන්න එලිවෙනකම් Fun
Written by: Madawa Hewawasam
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...