album cover
Na Hook
album cover
Na Hook è stato pubblicato il 30 gennaio 2026 da AirXone come parte dell'album Na Hook - Single
Released30 gennaio 2026
EtichettaAirXone
BPM101
Melodicità
Acousticità
Valence
Ballabilità
Energia

Video musicale

Video musicale

Testi

උඩින් ගිහිං තිබ්බ එවුන් ගොඩක් උඩදී හුකාගත්තා
Daddy කෙනෙක් නෙමේ බබ්බු ගොඩක් හැබැය් වඩාගත්ත
අපි නං Sick කඩා ගත්ත නැති උං නං අනාගත්තා
හදාගන්ඩ බැරි උං නං හලා ගන්ඩ TATA කිව්වා
ගොඩක් උන් තරහ sick කඩාගත්ත හින්දාම
දරා ගන්ඩ බැරි අපි ජිවිතේ වින්දහම
කැරියෝ දැහැම බින්දාම ඉතුරු වුණා පින්දහම
සතුට යනු තැටිය උඩට බඩු දාලා පිම්බහම
ගහල තුනී වෙන්ඩ සුරා මෙරේ මච්ච පමා
කරොත් වැඩක් Fullstop මම දැම්මේ නෑනේ කොමා
පාප මිත්‍ර සේවනය මාව හරි පාරේ අරන් ගියා
තොගේ යාලුවෝ කුඩු ගහල වලන් පිගන් අරං ගියා
කුඩු ගැහුවොතින් දන්කුඩත් නැති වේවි
සසර ඇති වේවි මට මාද නැති වේවි
විසිරේවි යාළුවන් අනසක පැතිරේවි
දෛවය පෙරලන්ඩ සරදම් ඉතිරේවි
මේ දෛවය සරදම්
ගොඩ යන්නට වෙර මං
Bass පලය් මගේ කන්
වස් දොස් දුරු වෙන්නට මුලට එපා සල්ලි අගට තවත් බින්දු ඕනේ බං
දුරට විතරක් නෙමේ ලඟටත් මේවා Apple වෙන්ඩ ඕනේ
තරහ වෙලා වගේ ගෑනු උඹලා කපල් වෙන්ඩ ඕනේ
කය්ය විතරය් වැඩක් නැ උඹලා Buffel වෙන්ඩ ඕනේ
සල්ලි ඉබේ අතට එන්නේ නැ Hustle දෙන්ඩ ඕනේ
මුන්ට කෙලත් දීලා පුකත් දෙන්ඩ ඕනේ
පුක දී නසී තරන්ගෙන් පසු බසී
මුල අමතක කරන් මැද ඉඳන් බනි
අගට මග දනී දැනගද්දී ගනී
සර්පයෝ දැන දැන ළඟටම ගනී
මං ඉස්සුවා තාප්පේ ලිස්සුව ඌ
රිද්දන්න බෑ මේ මිනිස්සු මරු
Rap කන්ද මුදුනේ මාව දිස්වුනලූ
ජිල් ගහන්ඩ set වුන පිස්සා මරූ
මාළු දැක්කේ විල ඉස්සම ලු
තාමත් ඒ පිස්සමලු
උඹ රජෙක් නෙමේ කොල්ලෝ උඹ දිසා පාමොක්
සහය නළු උඹ Film එකේ මමය් ශාරුක්
උදව් ඕනේ වගේ ඔන්න දුන්න කිහිලි කරු
හිනා යනවා හුත්තෝ මට උඹ විහිළුකරු
haha hehe hoho මම කොල්ලන්ගේ හදවතේ කොහෙද තෝ
තාම unit වලින් දාන් අපිව හොයනාවෝ
Negambo වගේ තැනක් වෙන කොහෙද ඩෝ
පෙරියමුල්ල හන්දියෙන් මාව බස්සන්ඩ
සැපක් දෙන්නේ මාය් ප්‍රභය් උඹලගේ වස් යන්ඩ
කෙල්ලේ ඔය බෑ දෙක පොඩ්ඩක් ගස්සන්ඩ
ආයේ ආවා පෙරියමුල්ල නුවර අස්සන්ඩ
සුන් බුන් සමගම ගින්නත් නිවී යය්
දිනත් ගෙවී යය් පියවි සිහියය්
24 TI rap අද්විථීයය්
Rap ගංගාව නොම සිඳී යය්
ගංගා නම් Rap ගලා යන්නේ වගේ නයිල්
කංසා මගේ rap ඔතලා ගහපු ගමන් High
උඹේ නං බං Cap උඹේ සද්දේ කටිං මයි
බර පන්තිය Heavy Weight ගහන්නේ අතින් පයින්
වැටුන වලෙන් ගොඩ එන්නේ වල කටෙන්ම ඇවිල්ලය්
Rap නං බං මේවා ඩෙවල් මිරිස් වගේ දැවිල්ලය්
නමනවා නං කෙල්ලෝ ඉතිං ....නැවිල්ලය්
මේ කටහඬ මට නං බං දෙය්යෝ දීපු මැවිල්ලය්
කණ හපපු උං මග ඇරපු උං
ගැම්මට ප්‍රතිපත්ති කැඩපු උං
මේ ගෑනු ගැන දුක කියං අඬපු උං
හඳ ගැන rap දෙද්දී අද හඳ චූන්
හිතවත් වේවි මුන් පිටපත් දිදී
එත් නාට්‍ය රංගනේ නළුවා බුදි
 පුතා ඕනෙද ටොපි යන්සේ ඉඳන් copy
අහසට ගල් ගහන්ඩ මෝඩද තොපි
තව ඕනෙද රොටි ?
Written by: Dushan Prabashana, Prathap Costa
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...