album cover
Vaahe
5574
Pop
Vaahe è stato pubblicato il 18 marzo 2026 da DI Entertainment come parte dell'album Vaahe - Single
album cover
Più popolari
Ultimi 7 giorni
02:15 - 02:20
Vaahe è stata scoperta più frequentemente a circa 2 minuti and 15 secondi dall'inizio la canzone durante la settimana passata
00:00
00:35
00:40
01:55
02:15
02:20
03:00
00:00
03:25

Video musicale

Video musicale

Crediti

PERFORMING ARTISTS
Jo Perera
Jo Perera
Vocals
Jeewaka Weerasinghe
Jeewaka Weerasinghe
Performer
Sulakshi Rathnayake
Sulakshi Rathnayake
Background Vocals
COMPOSITION & LYRICS
Jeewaka Weerasinghe
Jeewaka Weerasinghe
Songwriter
Jerome Shamen Perera
Jerome Shamen Perera
Composer
PRODUCTION & ENGINEERING
Jo Perera
Jo Perera
Producer
Sanjeevi Easwar
Sanjeevi Easwar
Mastering Engineer
Cozzy
Cozzy
Mixing Engineer

Testi

මී ගස් හෙවනේ අපි දුව පැන ළියදේ
මතකේ ගෙනයයි ඒ බාලේ
මදනල අතරේ නුඹෙ සුවඳයි හෙව්වේ
හිත ගාව හිඳිමී පෙර සේ
නුඹ දැක මනදොළ පිනවෙන යාමේ
නෝනේ
ඇහුණද හිත කවි කියනවා මාගේ
ඈගේ
ළැම සෙලවෙනකොට ඉවසුම් නෑනේ
මාමේ
දෙනවද දුව කරගන්නට වාහේ
රබන් පදේ හඬ රැව්දෙන
අලුත් හාලේ මංගල්ලෙට
ඇය එනවා හද ඉපිලී යනවා
රෑට රෑට හීන ගේන
හැබැහින් ඈ දුටුව දාට
එරබදු මල් හිත ඇතුලේ පිපුණා
මදුරස ආදරේ
මම පතමී දිවියේ
විඳිනෙමි ජීවිතේ
නුඹ සමගින් නිබඳේ
හී සර දෙන ඈ නෙත ළඟ
රන්දා පෙම් රසේ මාගේ
Written by: Jeewaka Weerasinghe, Jerome Shamen Perera
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...