album cover
Chain!!!
album cover
Chain!!! è stato pubblicato il 22 marzo 2026 da BigZ Records come parte dell'album Inzanity
Released22 marzo 2026
EtichettaBigZ Records
BPM
Melodicità
Acousticità
Valence
Ballabilità
Energia

Testi

කාලෝ වයන්තේ…
කාලෝ වයන්තේ…
කාලෝ වයන්තේ…
සොබාදහමේ තනුව විතරයි
මං දැන් ගයන්නේ
මාවයි හොයන්නේ
මාවයි හොයන්නේ
ඇතුලෙන් කියන දේමයි
ඇස් ඉස්සරහත් මවන්නේ
උඹගේ හිතමයි උඹව දුබල කරලා
මරන්නේ
ගැලපී අකුරෙන් අකුර
මම හැදුනා මයන්නෙන්
මං අල්ල ගත්තා අම්මේ
මේ ලෝකේ අ යන්නෙන්
හු** මට චේන්
මම දැක්කේ මායාවක් ද
මම දන්නෑ මගේ DNA
හු** මට චේන්
Written by: Pubudu Eranga, Thulith Godegama
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...