album cover
Pushpe
653
Hip-Hop/Rap
Pushpe è stato pubblicato il 1 gennaio 2007 da Maharaja Entertainments (Pvt) Ltd come parte dell'album Aloke
album cover
AlbumAloke
Data di uscita1 gennaio 2007
EtichettaMaharaja Entertainments (Pvt) Ltd
Melodicità
Acousticità
Valence
Ballabilità
Energia
BPM80

Video musicale

Video musicale

Crediti

PERFORMING ARTISTS
Killer B
Killer B
Lead Vocals
Iraj Weerarathna
Iraj Weerarathna
Lead Vocals
COMPOSITION & LYRICS
Iraj Weerarathna
Iraj Weerarathna
Songwriter
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
Producer

Testi

ආ පුෂපේ අයියා.
ආ. මල්ලී.
කොහොමද ඉතිං, ආ වරදක් නෑ මල්ලි ඔන්න ඔහේ ඉන්නවා.
කොහොමද මේ දවස්වල මල් business එක අ?
හි හි ඔතනින් වාඩි වෙන්නකො මල් ගැන කියලා දෙන්න.
මම නම් දන්නෑ මේක කියන්නේ කොහොමද කියලා
Yes Its True අපිනම් ගන්නේ මේක ඔතලා.
Taking you high up to the skies above
Leaving you there, giving you strength to love
Keeping your soul running when it's done
Cops coming in අපිට හැංගෙන්න තැනැක් නෑ
එලියට ගන්න එපා ඕවා හම්බ වෙන්නේ නෑ
I will sacrifice my life to save yours
හැබැයි උබේ මල් ටික දීපන් මචං that's the best for sure.
පාට මල් ගොඩයි බලන් ඉන්න මට දුකයි...
පැනලා අරන් දුවලා දුවලා යන්නමට හිතයි
කාටඋනත් මල් දෙන්නේම නෑ මං... මල් ටික ටික එකතු කරන පුෂපෙ තමයි මං.
රතුපාට කොල පාට දම් පාට කහා පාට රොස පාට සුදු පාට ලස්සන මල්
Red පාට Green පාට දම් පාට කහා පාට Pink පාට සුදු පාට beautiful
හානේ මේක නම් කොහොමත් වෙන්න බෑ මෙච්චර ලස්සන මල් නම් අනේ කොහෙවත් දැකලා
නෑ අල්ලපු ගෙදර ඇන්ටි මොනව හිතුවත් කමක් නෑහැ මේ
දුමට even if she comes in මාව කොහොමත් පේන්නේ නෑ.
Blue berry yum yum මචන් මේක මාර fun
දැන් නම් මම දන්නවා why cups want us බං
Pack it up real tight ඔතපන් real nice
පත්තු කරපන් ඔක now its my turn right
Say my name මම එන්නම් දුවලා if you Mary Jane I'll be your මල් කුමරා
I got it all figured now my life it aren't week
I'm on a bus to get more තණමල්විල weed
පාට මල් ගොඩයි බලන් ඉන්න මට දුකයි...
පැනලා අරන් දුවලා දුවලා යන්නමට හිතයි
කාටඋනත් මල් දෙන්නේම නෑ මං... මල් ටික ටික එකතු කරන පුෂපෙ තමයි මං.
රතුපාට කොල පාට දම් පාට කහා පාට රොස පාට සුදු පාට ලස්සන මල්
Red පාට Green පාට දම් පාට කහා පාට Pink පාට සුදු පාට beautiful
මේක තමයි life එක පාට පාට dream එක
කවුරු මොනව කිව්වත් දැන් නවත්වන්න බෑ මේක
Feel like I'm drift king [beep] high on this shit!
අවිදින්නත් අඩිය තියන්නත් දැන් ඔන swiftly
පාවෙනවා වගේ දැනෙනව අල්ල ගනින් දැන් මාව බැඳලා
යන්න නම් බෑ පිස්සුද කොල්ලෝ තාම තියෙනවා bag එක පිරිලා
මල්ලී මල්ලී අපිත් දැන් නිකන් පුංචි ළමයි වගේ නේ මල්ලී
ඇයි පුෂපේ අය්යේ එහෙම කියන්නේ?
ඇයි පුංචි ළමයි මල් වගේ නෙ මල්ලී
හහ් හහ් හා...
පාට මල් ගොඩයි බලන් ඉන්න මට දුකයි...
පැනලා අරන් දුවලා දුවලා යන්නමට හිතයි
කාට උනත් මං දෙන්නේම නෑ මල්... මල් ටික ටික එකතු කරන පුෂපෙ තමයි මං.
ගන්න ගන්න මල් මල් මල් . ගන්න මල් අනේ අපෙනුත් ග්න්න මල්.
මල් ලාභයි ලාභයි මල් ගන්න තණමල් විල imported මල් මල්
ගන්න මල් ගන්න එන්න මෙහෙට එන්න එක එක පාට මල්
රතුපාට දම් පාට රොස පාට එන්න imported imported මල් ගන්න imported
මල් මල් මාල් ලාභයි ලභයි එන්න sir එන්න චුට්ටක් ඉන්න ආ මෙන්න මලක්.
Written by: Iraj Weerarathna
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...