album cover

Ayo

2Hip-Hop/Rap2026
album cover
Ayo è stato pubblicato il 28 agosto 2026 da Chira boy come parte dell'album Ayo - Single
Data di uscita28 agosto 2026
EtichettaChira boy
BPM95
Melodicità
Acousticità
Valence
Ballabilità
Energia

Testi

මට ලංවුනු හැමොම කෙරුවෙ ආදරෙ නමින් වංචාව
ගාලාවී සයුර සොයා ගල් මැදින් ගංගාව
අකුණ ඔයයි මං වෙද්දි අමෝරා වර්ෂාව
නොකලත් වැරදි මිනිස්සු කලා නින්දාව
බනිද්දි හැමොම ගත්තා මං ඔය පැත්ත
කඩන් වැටුනා ලෝකෙ දැනගද්දි ඇත්ත
කවදාවත් ඔය හිතෙ මං ඉඳලා නැද්ද
අදටත් ඔයා වෙනුවෙන් මෙ පපු මැද්ද
ලස්සන හිනාව කැරලි ගැසි කොන්ඩේ
දුටුවා හීනෙන් පවා රූ ගැඹුරු නින්දේ
තිගැස්සී අවදී නැ සැනසීමක් වින්දේ
සුලු කලක් හො සතුටින් තිබ්බට පින්දේ
නැත්තට නැතිද සතුටක් තිබ්බෙ මංගාව
රාදාට ක්‍රිශ්නාට ආදරේ දුන්නෙ වෘන්දාව
මතකද හමුව පලමු මහමෙව්නාව
ඇන්දම ලස්සනයි දිගට සුදු කුර්තාව
.....
තිදෙනෙකු ඇති කතාවෙ දිනෙක කෙනෙක් තනිවේවී
ආස දේවල් අතේ දුරින් තියෙද්දිම නැති වේවේ
කතාවට නුඹෙ මව්පියන්ද හරස් වේවි
ගින්දර දුන්නොත් කෙනෙක්ට නිසැකෙන් එය පලදේවී
මතකයි දවස ඒ අගෝස්තුවෙ විසි අට
උනානම් හීනයක් ඒ දේවල් තුටින් මම අද
බැලුවේ නෑ නේද මොහොතක් මේ දකුනු අත
මතක ඇවිස්සෙයි ඒ සුදු පිච්ච ගස් ලග
ලස්සන හීන ගොඩක් සුන් බුන් එක පාරින්
මතකද ගොඩක් වෙහෙසුනා ඉන්න ගාවින්
වෙනස් වුනෙ කොහොමද එක රෑකින්
ගියත් ඒ සුවද දැනෙයි පහල පාරින්
හිතන්නෑ මං වගේ කෙනෙක් නුඹව ඉවසාවී
අදත් හෙටත් නුඹමයි මගෙ ඒ සඳසාවී
කෙනෙක් දුක් වෙද්දි තවත් කෙනෙකු තුටු වේවි
ආදරේ කලත් රාමට අහිමි වී සීතාවී
.....
ඒ සංවරකමටයි හිත ඇගෙ මුතු ඇට වැනි නේත්‍රා
විසක් වුනේ මට ප්‍රේමය කල නිසා මම අදි මාත්‍රා
මලකි බාදුරා උගුලුට අහුවෙලා මම උනි ආන්ත්‍රා
දහක් රූප දැක්කත් ඔයා ලගයි නිවුනේ අයෝද්‍යා
ප්‍රශ්න මගෙ මේ ජිවීතේට එන්න ගත්තෙ පෝලිමේ
එදා මාරක රිය අනතුර මැද උඹවයි මට සිහිවුනේ
පෙර කල කරුම විපාක උඹගෙනුයි මට හමුවුනේ
මේ ආත්ම ගිවිස වෙනකෙක් සමග මගෙ වෙනු මැන මතුභවේ
.....
කවුරු ආවත් ලෝකෙට කාටවත් බෑ ඈ වෙන්න
ගියත් දුර ඈත සිහිනෙනුත් රූ ගත්තා මෑ වෙන්න
කවදාවත් බැරිද මට උඹත් එක්ක පෑ හෙන්න
තුන් වෙනියා උන මන් ලගත් ආදරේ තිබ්බා සෑ හෙන්න
Written by: Chira boy

Footer Shazam

Seleziona lingua:
Google Play Store
Apple App Store
Chrome Web Store
Galaxy Store

Seguici

Loading...